මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....
මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....
මම පොඩිකාලේ හොඳට ඉගෙන ගත්තා ...පන්තියේ හැමදාම පළවෙනිය ...5 වසර විභාගයට ලකුණු 130 ගත්ත ...5ක් මදි වුන ...
හැබයි ඔය කාලෙත් මම ටිකක් ගණිතයට දුර්වලයි .....මම ඒ කාලෙත් ටිකක් වෙනස් , වැඩිය කතා බහ නැහැ .ගොඩක් වෙලාවට තනියම සෙල්ලම් කරන්නේ . මිනිසුන්ටත් ටිකක් බයයි.
අම්මා අපිව වැඩිය සෙල්ලම් කරන්න එලියට යවන් නෑ ...මම පන්තියේ පළවෙනිය වුනාට සාමාන්‍ය දැනීමෙන් මම ගොඩක් පස්සෙන් හිටියේ .අපේ තාත්ත පිට රට හිටියේ .
8, 9 වසර එනකොට මගේ චරිතේ ටිකක් වෙනස් වෙනවා ....ගැන්සි බැහැල ,වලි දාගන්න පැත්තට . O ලෙවෙල් කරන කාලේ හොඳටම වල බහිනවා.
අරක්කු , සිගරට් බොන්න ගන්නවා ....ක්ලාස් ගිහින් ඉගෙන ගන්නේ නෑ ...එක කෙල්ලෙක් හිටිය ..එයා දිහා හොරෙන් බල බල ඉන්නව ..
කොහොම හරි O level , පාස් වෙනවා ...ඊට පස්සේ මුලින්ම මම commerce කලේ ...මාස දෙක කට පස්සේ ..maths වලට මාරු වෙනවා ...
මේ කාලේ තමයි මගේ ජිවිතේ ගිලිහුන වටිනාම අවුරුදු දෙක .මම ක්ලාස් ගියේ පුස්සැල් ල sir , කෙසිරි sir ගාවට.
පන්ති ගියාට වැඩක් නෑ ...ගිය වෙලේ ඉඳන් දවල් හීන බලනවා .දන්නෙම නැතුව පැය 2,3 යනවා .මම හිස් මනසකින් ගෙදර යනවා.
මම දන ගෙන හිටියේ නෑ මට ADHD ,,ඔය හීන බලන මානසික රෝගය තියෙනව කියල ....
A /L වල කරපු පාඩම් , ඒ physics tute මතක් වෙන කොට ඇත්තටම අඩෙනව ...මගෙත් මොළේ හොඳට තිබ්බ නම් මමත් හොඳට ඉගෙන ගන්නවා .
දැන් පරක්කු වැඩියි .
මම මේ ටික උබලත් එක්ක බෙදා ගන්නේ ...උබල මේ වගේ දේවල් ගැන දැනුවත් වෙයල්ලා ..උබේ දරුවෝ ගැන හොඳට හොයපල්ලා .
පිට රට නම් ගුරුවරුන් ළමයි ගැන හොඳට හොයනවා ,ළමයිගේ වෙනසක් දැක්කම ඒවාට අවශ්‍ය පිළියම් ගන්නවා .
අපේ රටේ ගුරුවරුන්ටත් , දෙමා පියන්ටත් එහෙම දැනුමක් මේ ගැන නෑ ..

free sex