moko duka hithunada?![]()


උබ දන්නේ නැ නේ මේ ග්‍රීසියන් වොයිස් එකේ තරම.. සිරාවටම උබලා බැලුවද? මම නම් මෙහෙ කරපු එකක් බැලුවා.. පට්ටා.. අමරදේවලා සමාන කරන්න බැනේ, ශයිලීන් දෙකක් නේ..කොක්ක ගිහින් ද ඕක බලන්න ?
අමරදේව මාස්ටර් ටයි සෙට් එකකටම බැන බැන හිටිය දැක්ක ඕක.. පොර හැමෝටම වඩා හොදයි කියල..
අපරාදෙ බං පන්දහ
උබ දන්නේ නැ නේ මේ ග්‍රීසියන් වොයිස් එකේ තරම.. සිරාවටම උබලා බැලුවද? මම නම් මෙහෙ කරපු එකක් බැලුවා.. පට්ටා.. අමරදේවලා සමාන කරන්න බැනේ, ශයිලීන් දෙකක් නේ..
ඒ මොකක්ද?අපි කැමති නැති උනා කියල ඌ නරක වෙන්න විදියක් නැහැ නෙ..
http://www.elakiri.lk/forum/showthread.php?t=1604962&page=3
දිගටම බලන් යන්න හොද පැට්ට වගේ..












