නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක
මගේ පලවෙනි post එක , වැරදි තිබුණොත් සමාව භජනය කරන්න .
දුප්පතාගේ කැමරාව ....
ගල්ලෙන් උදේ 3.40 පෙ.ව ...
කොළබ කොටුවට උදේ 6.00....
කෝච්චිය තිබුනේ කොළබින් පෙ . ව 8.30. බස් වරදී කියලා උදේම ආවේ .
වැසිකිලියට තමයි මුල්තැන .
කොච්චි එනකන් මිනිස්සු වේලෙනවා , ජයට අවුරුදු කලා නිවාඩුවට ට්‍රිප් ,නෑගම් යන්න.
මෙන්න රිසවේෂන් කොච්චි පෙට්ටිය අතුල . කොළබ සිට නානුඔයට 2nd class Rs . 600/=
ඔන්න ගමන පටන්ගත්තා
කොහොමද view එක ..
ඔන්න කොත්මලේ ..
බලන්න ලස්සන ..
අන්තිමට නානුඔයට සවස 3.30 ට ..
station එකෙන් පොඩ්ඩක් උඩට ගියාම නුවරඑළියට යන බස් තියනවා , පැය බාගයකට විනාඩි 15 වරක් වගේ බස් තියනවා Rs . 25.00.
අන්තිමට නාවතැනට අවා , ටවුන් එකට 2.0 km දුරින් තියෙන්නේ
බලන්න අවට ලස්සන ....
ඉලග කොටස පසුවට

Last edited:

Thanks 4 sharing