අපිත් ගියා පොඩි රවුමක්!!!! බලපල්ලා!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අපිත් ගියා පොඩි රවුමක්!!!! බලපල්ලා!

    මුලින්ම ගියේ උඩවලවේ ඇත් අතුරු සෙවනට!!! මෙතනට හරියටම උදේ 9 වෙනකොට අලි පැටවූ සහ අබාධිත අලියන් කිරි බොන්න එනවා!!! මුන් කිරි බොන හැටි දැක්කම හිනා යනවා...:)

    1511045_10201578808782726_5495242216392645052_n.jpg


    මෙතනට තමයි අලි ටික පෝලිමට ඇවිල්ලා කිරි බොන්නේ!!!

    1511045_10201578808822727_3746176357685856570_n.jpg


    බලපල්ලකො!!!

    10291069_10201578808302714_8978751866047630402_n.jpg


    මිනිස්සුන්ට වඩා හොදයි බන් මේ සත්තු.. ඇතුලට ගන්නේ තුන්දෙනයි... අලි තුන්දෙනෙක් ඇතුලට එනවා මුන් ඇතුලට යන්න පොරකන්නේවත් දගලන්නේවත් නෑ!! බලපන්කො එක පස්සේ එක එන හැටි!!!:angry::angry:

    10154035_10201578810262763_2291294363285022258_n.jpg


    984063_10201578810502769_4570000212847605246_n.jpg


    මේ අලියට බොරු කකුලක් දාල තියෙන්නේ!!:rolleyes:

    10154399_10201578811222787_5154943525885362629_n.jpg


    1491715_10201578811542795_735468298982934578_n.jpg


    අපි ඊටපස්සේ ගියේ මදුනාගල උණුවතුර ළිං බලන්න!!! එතන පන්සලක් තියෙන්නේ.. මට පන්සලේ නම මතක නෑ.. මේ පන්සලට එතිහාසික වටිනාකමක් තියෙනවා.. නටබුන් එහෙමත් තියෙනවා!!

    10152424_10201578812102809_6936004999602811119_n.jpg


    වැඩේ කියන්නේ මෙතනට ගියාම ඔක්කොම ඉන්නේ මුස්ලිම් අය... උන් නානවා!!! උන් නාද්දී මර ලස්සනයි..:shocked:

    1897940_10201578812302814_7769462253709425294_n.jpg


    1601365_10201578812542820_5807328798069332631_n.jpg


    බලපංකො... වතුර රස්නේයි පට්ටටම... වතුර නටනවා බුබුලුත් දානවා!!!!:shocked:

    988457_10201578813222837_1398165144664627066_n.jpg




    10151337_10201578814382866_155279479735244333_n.jpg


    ඔන්න අපි කතරගමට ආවා.... වතුරනම් නෑ... කොමත් මතක ඇති කාලෙක මැණික් ගගෙන් නාවේ 1995/96 කාලේ... දැන් නම් වතුර ගන්න දෙයක් නෑ.. :no:

    10273601_10201578814302864_2980406748810503926_n.jpg


    1975214_10201578815102884_8747660867529966054_n.jpg


    10298749_10201578815382891_4043109220657109721_n.jpg


    10258820_10201578815702899_8430019461839099067_n.jpg


    කිරි වෙහෙර!!! කිරි උතුරනවා... කිරි කෙසේවෙතත් මොනවා හරි දියරයක් වැහෙනවා.. හොදටම වැහෙන්න ගත්තේ මෙතන තිබුන පුජාවක්.. එකියන්නේ මේ චෛත්‍ය වටේට බෞද්ධ කොඩිය එළුවා.. අන්න ඒ වෙලාවේ කොත් කැරැල්ලෙන් දියරයක් වැහුනා... පුජාව ඉවරවෙනකම් ම වගේ වැහුනා... :oo:

    10011445_10201578815822902_7305078020216624412_n.jpg


    10270830_10201578815982906_4508380335898511294_n.jpg


    1536425_10201578816422917_2867258187215286365_n.jpg


    10275907_10201578816622922_4790542079803643207_n.jpg


    අපෙනුත් ගන්න මා........ල්...!!! :lol:

    10270514_10201578834703374_642493194897242237_n.jpg


    පහුවදා ආවා සෙල්ලකතරගම....

    10151421_10201578818182961_7956329179177723925_n.jpg


    10264874_10201578818982981_3751795652281920718_n.jpg


    10300684_10201578819342990_2956166190805790840_n.jpg


    10291714_10201578819462993_5660558128320887130_n.jpg


    10294521_10201578820063008_7697443246516043808_n.jpg


    මාරම සංවර්ධනයකට ලක්වෙලා.. බලන්න ආසයි... කොළබ ඉදන් අපේ එඋන් කොච්චර බැන්නත්... කොලබින් ඇතට ගියාම බලන්න ආසයි...

    10168006_10201578822103059_1825395500763714880_n.jpg


    10176130_10201578823183086_2036349215980026998_n.jpg


    10268695_10201578823583096_1807728987159101616_n.jpg


    1506576_10201578824143110_2981633375230626453_n.jpg


    තිස්සමහාරාම වැව!!!

    10174951_10201578824583121_257079068343875414_n.jpg


    10171800_10201578825503144_5115306092126876019_n.jpg


    හම්බන්තොට පැත්තෙන් ගෙදර එන්න ආවා... මාතරින් අධි වේගී මාර්ගයට දාන්න පුළුවන් නේ...

    10253789_10201578825623147_5345593386208027808_n.jpg


    පාරවල් නම් පට්ට... තව ඖරුද්දක් විතර යද්දී පට්ටටම පෙනෙයි..

    10152499_10201578826023157_911724228957140331_n.jpg


    10171004_10201578826143160_1038651238139068613_n.jpg


    10246661_10201578826943180_75580743881301415_n.jpg


    1238726_10201578827263188_2924640915064285489_n.jpg


    මෙතනින් නාලා, කාලා, බිලා... ෆට්ට fun එකක් අරගත්තා!!! :rolleyes:

    10262062_10201578827943205_2166567828476726933_n.jpg


    10259014_10201578829663248_4436829784129478821_n.jpg


    10154443_10201578830023257_519854296751776829_n.jpg


    10175954_10201578830543270_6325277890919396738_n.jpg


    1926796_10201578831183286_3738500385439853576_n.jpg


    10295754_10201578832223312_3788225235462642608_n.jpg


    බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.... අදහසකුත් දාලම යන්න..:) :) :) :)
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    DEKKAMA ASA HITENAWA BAN,AETH GIYAPU KALAYAK MATAKA NEHA(KATARAGAMA DEWALETA YANNA NAM KEMATI NEHA BAN)BOHOMA STUTII BEDA GATTATA:)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    DEKKAMA ASA HITENAWA BAN,AETH GIYAPU KALAYAK MATAKA NEHA(KATARAGAMA DEWALETA YANNA NAM KEMATI NEHA BAN)BOHOMA STUTII BEDA GATTATA:)

    :) :) :) :) අපිත් දේවාලෙට ගියේ නෑ...
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16560493 said:
    හරිම ලස්සනයි. සුන්දර චාරිකාවක්. ෆොටෝ ටිකත් පට්ට ::yes
    දැක්කම ආස හිතුන යන්න :(

    :) photo tika nam maru

    sira machn :)
    rep 5+

    එල එල ගොඩක් ස්තුතියි...:)