උදාර බේරගන්න උදාර පිංකමක්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උදාර බේරගන්න උදාර පිංකමක්

    Meka dakke lankadeepa page eke puluvan aya support karanna
    48(47).jpg


    මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත් හිරුණ උදාර විතානගේ ගේ (06) මොළය ආශ්‍රීතව අසාමාන්‍ය ලෙස වැඩි ඇති මස් දළුවක් ඉවත් කිරීම සඳහා හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව මොළය හා ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කරයි.
    මේ සඳහා රුපියල් ලක්ෂ තිස් පහක් පමණ වැය වන බව ද වෛද්‍යවරයා දරුවාගේ පියාට දැනුම් දී ඇත.
    ලොරි රියදුරකු ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරන තම මාසික වැටුපෙන් අවුරුදු එකොළහක් වයසැති දියනියගේ අධ්‍යාපන කටයුතු ද පවුලේ සෙසු කටයුතු ද සිදු කළ යුතු ඔහු මිතුරන් අතරේ ටිකට් පතක් මුද්‍රණය කැර රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පමණ සොයා ගැනීමට උත්සාහ කරයි.ජනපති අරමුදලින්ද යම් ආධාරයක් පතයි.ඉතිරි මුදල සොයා ගැනීම ඔහු මුහුණ පාන බරපතලම ප්‍රශ්නයයි. පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතනුයේ ඒ වෙනුවෙනි.072-3437243 ඔහුගේ දුරකතන අංකයයි.ඉන්දික විතානගේ මහතා නමින් බැංකු ගිණුම් දෙකක්ද ඇත.
    ලංකා බැංකුව : ටොරින්ටන් ශාඛාව -
    අංකය - 75813181 , Swift code :BCEYLKLX, Branch code : 689
    මහජන බැංකුව : තෙලිජ්ජවිල ශාඛාව - අකුරැස්ස
    අංකය 117-2-001-1-0001134 , Swift code : PSBKLKLX 023 , Branch code :7135117


    :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට පුළුවන් විදියට සල්ලි දැම්ම මචන් account එකට. උඹ මේක share කරලා ලොකු පිනක් කර ගත්තේ බන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    බම්ප් :(

    සුනිල් පෙරේරා ඩොක්ටර් නම් හොදයි. හොද වැඩ කරුවෙක්.... නිමල් සිරිපාල එක්ක සීන් එකක් නිසා, දැන් ගවමන්ට් සර්විස් එකේ නෑ.... :no:

    හිටියා නම්......... :( :(