ලස්සන වතුර බින්දු...පට්ට macro image ටිකක්...
මේ බලපල්ලකො මේවගේ ලස්සන...මං macro image බල බල හිටියේ,නිකමට හිතුන වෝටර් ඩ්‍රොප් තියන ඒවා ලස්සනයි වගේ.ඒවා search කලාම අව ඒවා තමයි මේ...සිරාවටම පට්ට බන්...

ගොඩක් උන් නම් දැකලත් ඇති,google search කලාම උඩටම එන ඒවා ටිකක් හින්ද....