ජාත්‍යන්තර මිහිතල දිනය

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    ජාත්‍යන්තර මිහිතල දිනය

    ජාත්‍යන්තර මිහිතල දිනය.
    මිහිතල දිනයෙන් 54 වසරකට පසු.. :nerd:
    -------------------------------------------------------
    දියත වසන සියලු සත්වයන්ගේ ජීවනාලිය පරිසරය යි. එහි සිදුවන සෑම වෙනස් වීමක් ම කුහුඹුවාගේ පටන් හස්තියා දක්වා ද පුංචි පැළෑටියේ පටන් විසල් තුරුලතා දක්වා ද මෙලොව අධිපතිකම් උසුලන අප වෙත ද බලපායි. මේ විශ්වය බිහි වූ දා පටන් ම එහි සංවර්ධනය සිදුවූයේ නොයෙකුත් වෙනස්වීම් සමඟ බව නොරහසකි. මේ වන විට අප ජීවත් වන්නා වූ ලෝකය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.එනම්, ස්වභාවික විපත් හා ඒ සමඟ ඇතිවන විවිධ වූ විපර්යාසයන් ය. ගෝලීය උණෂ්ණත්වය ඉහළ යැමත් සමඟ ම මානව වර්ගයා දැඩි පීඩනයක ට මුහුණ දී සිටිති.
    අතීතයේ මිනිසා සහ පරිසරය අතර පැවති සම්බන්ධතාවය නොබිඳිය හැකි වූවකි. එහෙත් මානව අවශ්ය තා ක්රතමයෙන් සංකීර්ණ වත්ම ඒ පැවතියා වූ සම්බන්ධතාවය ලිහිල් විය. මිනිසාගේ අක්රිමවත් ක්රිායා හේතුවෙන් පෘථීවි උෂ්ණත්වය ක්රසමයෙන් ඉහළ යමින් පවතියි. ඒ හා සාපේක්ෂව විවිධ දේශගුණික විපර්යාසයන්ට ද දැඩි ලෙස ගොදුරු වී තිබේ. මිහිතලය මත උශ්ණත්වය තැනින් තැනට වෙනස් වීම නිසා ද පෘථිවි උශ්ණත්වය ඉහළ ගොස් තිබේ. මිහිතලය උණුසුම් වීම වේගවත් වී ඇත්තේ 1950න් පසුව බව සමීක්ෂණ වාර්තා මගින් ද හෙළිදරව් වී ඇත.

    වර්ෂ 1960 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, මිහිතලයේ සෞන්දර්ය ඇගයිමට ලක් කිරිමට සඳහා සෑම වසරකම අප්රේ6ල් මස 22 වන දින සමරනු ලබනවා. එමෙන්ම පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්යතාවය පෙන්වා දෙනු ලබනවා.
    මිහිකත දිනය තුළින් රියෝ ප්ර්ඥ්ඥප්තිය ඇති කිරිමට විශාල බලපෑමක් එල්ල වුණු අතර මිහිතලය සුරැකීම හා තිරසාර පැවැත්ම අවශ්යලතාව පෙන්වා දෙන ලදී.
    අද දිනට යෙදෙන මිහිතල දිනය වඩාත් වැදගත් වන්නේ එය මිහිතල දිනයේ 54 වැනි සංවත්සරය වීම නිසා ය. එය නූතන පරිසර ව්‍යාපාරයේ ආරම්භය ලෙස ද හඳුන්වනු ලැබේ. ඇමෙරිකාවේ සිදු වූ වේගවත් කාර්මික සංවර්ධනයේ ප්ර තිඵලයක්‌ ලෙස ඇති වූ පරිසර හානියට එරෙහි ව එරට පුරා ස්‌වෙච්ඡාවෙන් උද්ගත වූ විරෝධතාවක්‌ ලෙස පළමු මිහිතල දිනය හැඳින්විය හැකි ය.
    වර්ෂ 1960 ආරම්භයේ පටන් ඇමෙරිකානු ජනතාව අතර පරිසරය පිළිබඳව වැඩි උනන්දුවක්‌ ඇති වී තිබූ අතර උක්‌ත දිනය සංවිධානය කිරීම එහි වැදගත් පියවරක්‌ විය. එවකට තිබූ තත්ත්වය පිළිබඳව මිනිසුන් තුළ තිබූ අදහස මෙන්ම සමස්‌තයක්‌ ලෙස ලෝකය තුළ ම පරිසරය පිළිබඳව වැඩි උනන්දුවක්‌ ඇති වීමට හේතු විය. එහි ප්රෂතිඵලයක්‌ ලෙස බොහෝ රටවල ජාතික නීති රීති ඇති වූ අතර විවිධ ජාත්යනන්තර සම්මුති ද ඇති කරගන්නා ලදි. එA අනුව මිහිතල දිනය නූතන පරිසර ව්යාලපාරයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස හැඳින්වීම බොහෝ දුරට නිවැරදි ය.
    ඉන්පසුව සිදු වූ දේ අප දන්නා කරුණු වේ. ලෝකයේ තිබූ බරපතළ ගැටලු සඳහා යම් යම් සාධනීය පියවර සාර්ථක ලෙස ගෙන තිබේ. බොහෝ ක්‌ෂේත්ර වල යම් යම් වර්ධනයක්‌ ඇති වී තිබෙන බව පැහැදිලි ය. වන විනාශය තරමක්‌ හෝ අඩු වී තිබේ. අම්ල වැසි අඩු කිරීමටත් ඊට දායක වන වායු දූෂණය අඩු කිරීමටත් දියුණු රටවලට හැකියාව ලැබී ඇත. එසේම එදා අවබෝධයක්‌ නො තිබූ ඕසෝන් වියන විනාශ වීමේ ගැටලුව හඳුනාගෙන ඊට බෙහෙවින් සාර්ථකව පිළියම් යෙදීමට ද ලෝකයට හැකියාව ලැබිණි. මේ ආකාරයෙන් විවිධ ගිවිසුම් ආදිය මගින් ලෝකයේ විවිධ ගැටලූ ගණනාවක්‌ පිළිබඳව සාපේක්‌ෂව යහපත් තත්ත්ව ඇති කර ගැනීමට හැකියාව ලැබිණි. මේ වන විට පරිසරය යනු ලෝකයේ බොහෝ රටවල ජාතික වශයෙන් වැදගත් ම විෂයයක්‌ වී ඇති අතර ලෝකය ද ඉදිරියෙන් ම ඇති විෂයයකි.
    පනස් හතර වසරකට පසු පරිසරය..
    මේ වන විට පළමු මිහිතල දිනයෙන් වසර 54ක්‌ ඉක්‌ම ගොස්‌ අවසන් ය. එහෙත් අද අප සිටින්නේ පාරිසරික ප්රවශ්න නොමැති ලෝකයක්‌ තුළ නො වේ. එදා නො තිබූ මානයක්‌ දක්‌වා අපේ රටවල පරිසර ප්රේශ්න මේ වන විට වර්ධනය වී තිබේ. පාරිසරික ගැටලූ රැසක්‌ වර්තමාන ලෝකය හමුවේ ද දැකගත හැකි ය. එදා තිබුණේ පරිසර දූෂණය වැනි මිනිසුන් විසින් සිදු කෙරෙන ක්රි යාවන් හේතුවෙන් බැහැර වන ද්රේව්යැ පිළිබඳ ගැටලූ ය. අද වන විට ඇත්තේ මිනිස්‌ පරිභෝජනයට ප්ර මාණවත් සම්පත් තිබේ ද යන කරුණ හා සම්බන්ධ වූ පාරිසරික ගැටලූ ය. අද ලෝකයේ ජනගහනය වැඩි වී ඇත. මේ නිසා සම්පත් පරිභෝජනය ද ඉහළ ගොස්‌ ඇත. එහි ප්රටතිඵලයක්‌ ලෙස සම්පත් පරිභෝජනය පිළිබඳ ගැටලූ රැසක්‌ ඇති වී තිබේ. මේ සඳහා පිළියමක්‌ ලෙස තිරසාර සංවර්ධන සංකල්පය ලෝකය වැළඳගත්ත ද එය පහසුවෙන් අත්පත් කරගත හැකි බවක්‌ නම් දැකිය නොහැකි ය. මේ නිසා ලෝකයේ පරිසරය පිළිබඳව සැලකිය යුතු අවදානමක්‌ තවමත් ඇති බව අපට නම් පෙනේ.
    අප බොහෝ විට සාකච්ඡා කරන දේශගුණ වෙනස්‌ වීම අද දවසේ ප්රතධාන පරිසර ගැටලූව බවට පත් ව ඇත. තම රටේ පරිසරය පිළිබඳව උනන්දු වූ පිරිසක්‌ අතින් මිහිතල දිනය නිර්මාණය වූයේ ඇමෙරිකාවේ වුවත් ඉන් දශක තුනකට පසුව ලෝකය උණුසුම් වීමේ ගැටලූවෙන් මිදීම සඳහා එකඟ වූ කියෝටෝ සන්ධානයට පිටුපෑවේ ද එ රට ම ය. වායු දූෂණය, වන විනාශය වැනි සෙසු පාරිසරික කරුණු ගැන සැලකූ විට දියුණු රටවල් පරිසරය පිළිබඳව යම් කිසි ආකාරයකින් ඉදිරියෙන් සිටිය ද ඒ රටවල් වෙනත් රටවල සම්පත් පරිභෝජනය කිරීමේ යෙදී සිටියි. දියුණු රටවල් තම රටවල පරිභෝජනය සඳහා බෙහෙවින් යෑපෙන්නේ දියුණු වන රටවල සම්පත් මත ය. එA විවිධ රටවලින් නිෂ්පාදන හා සේවා ආනයනය කිරීම මඟිනි. කලින් තම රටවල තිබූ පරිසර දූෂණය වෙනත් රටවලට "අපනයනය" කර තමන්ට අවශ්යම භාණ්‌ඩ හා සේවා ආනයනය කිරීමක්‌ ලෙස ද මෙය හැඳින්වීමට හැකියාවක්‌ තිබේ. දියුණු වන රටවල් රැසක පරිසර ප්රභමිතීන් හා නීති රීති තවමත් නිසි ආකාරයෙන් ක්රිෙයාත්මක නො වීම තුළ මේ තත්ත්වය බරපතල වී ඇත.
    යා යුතු මග දුරයි..
    මේ පිළිබඳව තවත් බොහෝ දේ සාකච්ඡා කළ හැකි ය. එහෙත් ඒ සියල්ල පිළිබඳව කෙටියෙන් සඳහන් කළ හොත් අපට පෙනෙන්නේ මිහිතල දිනයෙන් හතළිස්‌ වසරක්‌ ගෙවී ඇති නමුත් අපට යහපත් පරිසරයක්‌ පිළිබඳව වූ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව ය. පරිසරය පිළිබඳ අපේ අවබෝධය තවමත් පුළුල් වෙමින් ඇති නිසා එසේ සිතීම ද අසීරු ය. අපට පෙනෙන ආකාරයට එක්‌ එක්‌ පුද්ගලයා ලෙස ඇති කර ගත යුතු ආකල්ප වෙනස තවමත් ඇති වී නො තිබීම මේ සඳහා එක්‌ හේතුවක්‌ වේ. පාරිසරික සංවේදීතාව ඉහළ පිරිස තවමත් ලෝක ජනගහනයේ බහුතරය වී තිබේ ද යන්න සැක සහිත ය. පොහොසත් වේවා දුප්පත් වේවා පරිසරය වෙනුවෙන් කළ හැකි දෙයක්‌ හැමට ම තිබේ.
    කෙසේ වෙතත් මේ වන විට පරිසරය ලෝකයේ වැදගත් අංශයක්‌ බවට පත් ව ඇති නිසාත් මෙතෙක්‌ පවත්නා රාමුව තුළ ම තිරසාර සංවර්ධනය ගැන සාකච්ඡා කළ ලෝකය දැන් හරිත ආර්ථිකයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීම නිසාත් අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි බවක්‌ සිතේ. එය අපේ ද අපේක්‌ෂාව ය.
    10277300_10152151261238687_473082193742783423_n.jpg
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ඔන්න අකුරු ටිකක් ලොකු කරල දැම්ම :)