වටරැකව ඉල්ලා බදුර්දීන් අමාත්යන්ශය වටලයි
බොදු බලය බදියුදීන්ගේ අමාත්‍යාංශය වටලයි
පූජ්‍ය වටරැක විජිත හිමියන්ව සොයා බොදු බල සේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ - කොල්ලූපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අද (23) පෙරවරුවේ වටලනු ලැබුවා. ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් අමාත්‍යාංශය තුළ රැඳී සිටින බවට ලද තොරතුරු අනුව මෙලෙස අමාත්‍යාංශ පරිශ්‍රයට බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් ඇතුළු වී තිබෙනවා. අමාත්‍යාංශ නිලධාරීන් සහ බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් අතර මේ පිළිබඳව සාකච්ඡුාවක්ද පැවති බවයි බොදුබල සේනා සංවිධානය පවසන්නේ.
http://www.hirunews.lk/sinhala/81811