කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

    1. වැනි ප්‍රශ්නය -: කොමියුනිස්ට්වාදය යනු කුමක්ද ?

    පිළිතුර : කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පන්තිය විමුක්ති කර ලීමේ තත්වයන් පිලිබඳ උගන්වීමය.

    2. වැනි ප්‍රශ්නය -: නිර්ධන පන්තිය යනු කුමක්ද ?

    පිළිතුර : යම් කිසි ප්‍රාග්ධනයකින් ලබන ලාභයකින් නොව, තම ශ්‍රමය මගින් පමණක් ජීවත් වීමේ මාධ්‍යන් ලබා ගන්නා සමාජයික පන්තිය නිර්ධන පන්තිය නමින් හැදින්වේ. මේ පන්තියේ සප්ත හා දුකද, ජීවිතය හා මරණයද ශ්‍රම ඉල්ලුම මත පදනම් වී ඇත. එනම් ව්‍යාපාරයේ යහපත් සහ අයහපත් තත්ත්වයන්ගේ වෙනස් වීම, කොහොමටවත් පාලනය කල නොහැකි තරඟයේ උච්චාවචනය මත මේ පන්තියේ මුළු මහත් පැවැත්මද පදනම් වී ඇත. එක වචනයකින් කියතොත් නිර්ධනයින්, නැතිනම් නිර්ධන පන්තිය 19 වැනි සියවසරේ වැඩ කරන ජනතා පන්තිය වන්නේය.

    3. වැනි ප්‍රශ්නය -: එහෙනම්, නිර්ධන පන්තිය හැමදාම පැවතුනේ නැතිද ?

    පිළිතුර: නැත. හැමදාම නොවේ. දුප්පත් හා වැඩ කරන පන්ති හැමදාම පැවතුනි. රීතියක් වශයෙන් වැඩ කරන පන්ති දුප්පත්ව සිටියහ. එහෙත් ඉහත සටහන් වූ තත්ත්වයන් යටතේ ජීවත් වූ එවැනි දුප්පතුන්, එවැනි කම්කරුවන්, එනම් නිර්ධනයෝ හැමදාම නොසිටියහ. එමෙන්ම තරඟය හැමදාම පුර්ණ නිදහස සහ අසීමිතව නොතිබිණි.

    4 වැනි ප්‍රශ්නය -: නිර්ධන පන්තිය බිහි වුයේ කෙසේද?

    පිළිතුර : ඉකුත් ශත වර්ෂයේ දෙවන භාගයේදී එංගලන්තයේ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් වශයෙන් නිර්ධන පන්තිය බිහි විය. පසුව මෙම කාර්මික විප්ලවය ලෝකයේ අනෙකුත් ශිෂ්ට රටවලට පැතිරුණි. මේ විප්ලවය ඇති වුයේ වාෂ්ප යන්ත්‍රය, නුල් කටින යන්ත්‍රය, රෙදි වියන යන්ත්‍රය සහ වෙනත් යන්ත්‍ර උපකරණ සොයාගැනීම නිසාය. මේ යන්ත්‍ර අධික මිලැති ඒවා වුයෙන් මිල දී ගත හැකි වුයේ මහා ධනවතුනට පමණකි. මේ නිසා එතෙක් පැවතී නිෂ්පාදන ක්‍රමය වෙනස් විය. කම්කරුවන්ට තම චර්කාවලින් සහ නොදියුණු අත් යන්ත්‍ර වලින් නිපදවිය හැකි දේ වලට වඩා මේ යන්ත්‍ර මගින් නිපදවිය හැකි නිසා පැරණි කම්කරුවන්ට මහා මගට බැසීමට සිදු විය. මේ හේතුව මේ යන්ත්‍ර විසින් මුළු මහත් කර්මාන්තයම මහා ධනපතීන් අතට පවරන ලදී. කම්කරුවන් සතු ඉතා නොවැදගත් දේපොළ වල ( උපකරණ, අත් යන්ත්‍ර ආදිය ) වටිනාකම එහෙම පිටින්ම නැති කර දමන ලදී. ධනපතීන් ඉක්මනින් හැමදෙයක්ම තමන් සතු කර ගත් නිසා කම්කරුවන්ට කිසිවක් ඉතිරි නොවීය. මේ හේතුවෙන් රෙදි විවීම, කාර්මික මෙහෙයුම් පද්ධතියක් ( හෙවත් ෆැක්ටරි ක්‍රමය ) මත ආරම්භ විය. යන්ත්‍ර යොදවා කාර්මික මෙහෙයුම් පද්ධතිය මත නිපදවීමේ අදහස ඇති වූ විගසම කර්මාන්තයේ ඉතිරි සියලු අංශ වලට කාර්මික පද්ධති සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනිනි. විශේෂයෙන්ම රෙදි විවීම නිපදවීම, පොත් මුද්‍රණය, වලන් සැදීම, ලෝහ භාණ්ඩ සෑදීම ආදී ක්ෂේත්‍ර වලට එය පැතිරිණි. ශ්‍රමය එක් එක් කම්කරුවන් අතර වැඩි වැඩියෙන් බෙදී යාමට පටන් ගති, ඉස්සර කම්කරුවා මුල සිට අග දක්වා සම්පුර්ණයෙන්ම යමක් නිපදවීමට වැඩ කල නමුදු දැන් යම් කිසිවක කොටසක් පමණක් නිපදවන්නට විය. මෙය ශ්‍රම විභජනය නිපදවීම වඩාත් ඉක්මන් කල අතර එහි මිලද අඩු කළේය. මෙය හැම කම්කරුවෙකුගේම ක්‍රියාකාරීත්වය යම් කිසි දෙයකට, ඉතා සරල, ස්ථාවර ලෙසම නිතර නිතර සිදු වන, පුනරාවර්තන යාන්ත්‍රික මෙහෙයුමකට සීමා කළේය. මෙය එතරම්ම සාර්ථක ලෙස නැතිනම්, එයටත් වඩා හොදින් යන්ත්‍රයට කල හැකි විය. ඉතින් මේ විදිහට කර්මාන්තයේ හැම ක්ෂේත්‍රයක්ම එකින් එක වාෂ්ප බලයටද, යන්ත්‍රයටද, කාර්මික මෙහෙයුම් පද්ධතියටද යට වුයේ, නුල් කැටීම සහ රෙදි විවීම යාන්ත්‍ර කරණයට හසු වූ පරිදිමය. මෙහි ප්‍රතිපලයක් වශයෙන් මේවා සියල්ල මහා ධනවතුන් සතු විය. ඉස්සර මෙම කර්මාන්ත වල දී සිටි කම්කරුඅන්ට සිය ස්වාධීනත්වයේ අවසාන නටබුන් පවා නැති විය. ක්‍රම ක්‍රමයෙන් ෆැක්ටරි ක්‍රමයට, වචනයේ පරි සමාප්ත අර්ථයෙන් හස්තෝප ක්‍රම කර්මාන්ත නිෂ්පාදනයේ පමණක් නොව, හස්තකර්මාන්ත අංශ පවා යට වන්නට විය.

    මහා ධනවතුන් කුඩා හස්ත කර්මාන්ත ශිල්පීන් පන්නා දමා විශාල කර්මාන්ත ශාලා සංවිධානය කළහ. මේ නිසා නිපදවීම සදහා යන වියදම බොහෝ දුරට අඩු වූ අතර සවිස්තරාත්මක ශ්‍රම විභජනයක් ඇති විය. ශිෂ්ටාචාර සියලු රටවල ශ්‍රමයේ හැම ක්ෂේත්රමයකම පාහේ ෆැක්ටරි නිෂ්පාදනය තහවුරු වූ අතර හැම ක්ෂේත්රයකටම පාහේ හස්ත කර්මාන්තය සහ කුඩා නිෂ්පාදන ක්‍රමය වෙනුවට විශාල කර්මාන්තය ඇති විය. මෙහි විපාකයක් වශයෙන්, ඉස්සර මැද කොටස, විශේෂයෙන්ම කුඩා හස්ත කර්මාන්ත ශිල්පීහු වැඩ වඩාත් ආර්ථික විනාශයට මුහුණ පෑහ. ශිල්පියාට හිමිව තිබු පැරණි තත්ත්වය එහෙම පිටින්ම වෙනස් විය. අනිකුත් සියලු කොටස් අබිභවා අලුතින් පන්තීන් දෙකක් ක්‍රමක්‍රමයෙන් බිහි විය. ඒවා මෙසේය.

    1. මහා ධනවතුන්ගේ පන්තිය . සියලු ශිෂ්ටාචාර රටවල වත්මන් අවධියේ සියලු ජීවන මාධ්‍යන්ද, එමෙන්ම නිෂ්පාදනයට අවශ්‍ය දේ වන අමු ද්‍රව්‍යද, උපකරණද, (යන්ත්‍ර කම්හල් ආදිය) අයිති මේ එකම පන්තියටයි. එය ධනපතීන්ගේ පන්තිය හෙවත් ධනපති පන්තියයි.

    2. කිසිඳු ධනයක් නොමැති පන්තිය. මේ හේතුව නිසා තම බද වියත රැක ගනු වස් ශ්‍රමය ධනපති පන්තියට විකුණා තම පැවැත්මට අවශ්‍ය දේ ලබා ගැනීමට මොවුන්ට සිදු වී ඇත. මෙය නිර්ධනීන්ගේ පන්තිය හෙවත් නිර්ධන පන්තිය ලෙස හැදින්වේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10157180_658944000819787_8425010139052747886_n.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: අනේ පලයන් බන් යන්න. තෝ කඹ ඇදීමෙදි පෙන්නුවා තොගේ කොමිනිස් වාදේ :lol::lol::lol: නොදකින් පුබ්බරුවා :lol::lol: හොර විමලේ :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16567966 said:
    :lol::lol: අනේ පලයන් බන් යන්න. තෝ කඹ ඇදීමෙදි පෙන්නුවා තොගේ කොමිනිස් වාදේ :lol::lol::lol: නොදකින් පුබ්බරුවා :lol::lol: හොර විමලේ :lol::lol:

    ethan panthi bedayak thibbe nahane???? panthiya mokakda kiyapanko?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ethan panthi bedayak thibbe nahane???? panthiya mokakda kiyapanko?

    :P:P මොන පන්තිද?? තෝ වැඩියෙන් රෙප් දෙන පන්තියට සපෝට් කරේ :lol::lol: වැඩියෙන් රෙප් දෙන්න පුලුවන් බලවත් ධනවත් පිරිස් බලය වැඩි පන්තියට. පල පල බත් බැලයා :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා වෙනස් විය යුතුයි පරණ ඒවා දැන් හරි යන්නේ නැ :(

    wenas karanne kohomada ban niyathayak........ubata apita ipadenakotama panthiyak hadala thiyenne.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16567987 said:
    :P:P මොන පන්තිද?? තෝ වැඩියෙන් රෙප් දෙන පන්තියට සපෝට් කරේ :lol::lol: වැඩියෙන් රෙප් දෙන්න පුලුවන් බලවත් ධනවත් පිරිස් බලය වැඩි පන්තියට. පල පල බත් බැලයා :lol::lol:

    ane rep dapan ballata......athal ekata kamba adde.......anika sadaranaya karala athi depilatama.......uba danne nathi unata:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16568000 said:
    :P:P මම මේ උඹව බයිට් කරනවා :growl::growl::growl::dull::dull::dull: ටිකක් බයිට් වෙයන්කෝ :lol::lol:

    :frown::frown::frown: rep dipan ehenam mulinma:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පල ජාතික වේසීගේ පුතෝ යන්න.
    කොමුනිස්වාදය ගහපන් රොල් කරලා තෝ වදපු අම්මාගේ හීලේ.

    amma kenek nathi ekekda uba:(:(