මම කෙල්ලෙක්ව දැක්කා හීනෙන්.. මම ඒ කෙල්ලව දැකලා නෑ කවදාවත්,,,... එත් ඒ කෙල්ලව මම බැදලා බන්, බැඳලා මම ගෙදර ගෙනල්ල ඉන්නවා. හවස මම කොල්ලෝ සෙට් එකත් එක්ක සෙට් වෙන්න ගියා. බියුවේ නෑ. එකී මම එනකම 10 වෙනකම් බලන් ඉඳලා. ආව ගමන් සැරෙන් ඇහුවා කොහෙද ගියේ කියලා... මම මුකුත් කියුවේ නෑ. ආයේ ඇහුවා අනේ මගේ අයියේ කොහෙද ගියේ කියලා (ඇදලා ඇහුවේ හුරතලෙන්) මම කියුවා... කෙල්ල කියුවා. අනේ මගේ සුදු අයියේ මාව දාල යන්න එපා කියලා.. මම ආයේ යන්නේ නෑ කියුවා.. කෙල්ල මාව බදාගත්තා. (හුට්ටප්පරයයි කියන්නේ මම කෙල්ල කියලා බදාගෙන ඉන්නේ නිදාගෙන හිටිය කෝට්ටේ. ) මම ඒ හීනෙට හෙන ආසයි බන්......
Last edited:










