බෞද්ධයිනි මෙන්න
මෙන්න මෙහෙම අපරාධයක් වෙලා තියනවා. මේක කියවල බලන්න. මේ වගේ දේවල් මැරුණත් වෙන්න දෙන්නෙ නෑ කියල ඊයෙත් අපේ වීරෝදාර බෞද්ධ ගල් කණු වගයක් කිව්වා. ඒකයි ඒ ගොල්ලන්ට දැනගන්න මේක දාන්නෙ:
http://www.bbc.com/news/world-asia-27138254
අර පච්ච කොටපු කාන්තාවට ලංකාවට සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කරන්න දීල. ඒ මදිවට සමාව ඉල්ලලා. ඔන්න ප්රවෘත්තිය. දැන් ඔය පිටුවහල් කරපු එක හරි, එහෙම නොවුන නං බලාගන්න තිබුනා, අපි ඉන්නකං කොහෙද ඒවා, කියපු වීර වරු ටික ඉස්සරහට ඇවිත් ඔය ආරාධනාව කරපු නිලධාරීන්ව දැන්ම ම පිටුවහල් කරන්න. දීපු ටෝක් වල හැටියට නං එහෙම නොකරොත් නපුංසක බව ඔප්පු වෙනවා.
අපි නම් සතුටුයි කරපු වැරැද්ද පිලි අරගෙන නිලධාන් රටේ නම යම් දුරකට හරි බෙරගත්තටයි, මේකත් අරාබිය වගේ හේතුව නොබලා දඬුවම් කරන ම්ලේච්ච ජාතියක් නොවන බවට යම් පණිවිඩයක් දුන්නටයි.
දැන් ඉතින් වීර වරුන්ගේ අවස්තාව.

ටුවරිස්ම් බොර්ඩ් එකට කබරයො වැඩට ගන්නෙ නැති නිසා හොදයි
ඉතින් ඔතන හොද වැඩෙ කියපු උන් කියලා තියෙන්නෙ නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න එපා කියලා මම ඔය මට පෙනුන හැටි දැකපු හැටි කිවුවෙ මචන් ඉතින් ඔතන මුලු ප්රජාවටම ඇගිල්ල දික් කරලා කැගහන එක හරි නැහැ කියලා කිවුවෙ උබෙ කැමත්තක් මචන් 