SmartPhone එකක් ඕනෙ.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ---------------------------------------------------------------
    Smart Phone එකක් ගන්න ඕනෙ හදිස්සියෙ :dull: හදිස්සියෙ මට මල පැන්න ඇප් වගයක් පාවිච්චි කරන්න ඕනෙ වෙලාවෙ ඒව පාවිච්චි කරන්න බැරි වීම නිසා :rolleyes::baffled:


    1. Brand New වෙන්න ඕනෙ. LTE වෙන්න ඕනෙ.(4G)

    2. 50000ට අඩු වෙන්න ඕනෙ.

    3. Water proof, Dust and Water Resistant, Scratch-resistant glass වෙන්න ඕනෙ. (නැත්තන් මම ගන්න හැම රෙද්දම කුඩු වෙනවා :dull: අවසාන වරට කුඩු උනේ S4 එක මාස තුනකට කලින්. ආයෙ ෆෝන් ගන්නෙ නෑ කියල හිතන් හිටියෙ. ඒත් ඔය සමහර ඇප් නැතුව දැන් රෑට හරියට නින්ද යන්නෙත් නෑ :baffled::rofl::P)

    4. කැමරා එක 13MP , වීඩියෝ HD, Internal 8GB, 1GB RAM තිබ්බම ඇති.

    5. GPS ඕනෙ. CPU එක Dual Core තිබ්බම ඇති.

    6. Brand එකේ ප්‍රශ්නයක් නෑ. මට ඕන කරන වැඩ ටික තියෙනවනන්.. HTC, Sony, Samsung, LG ඕන සෙද්දක් :)


    දැනට මගෙ ලිස්ට් එකේ තියෙන්නෙ
    Xperia V
    Xperia T LTE
    (ගාන දන්නෙ නෑ)
    Xperia T2 Ultra (ගාන දන්නෙ නෑ)



    පෆෝමන්ස් හොඳ නම් ෆෝන් එක හොඳ නං මට ෆෝන් එකේ අවුරුද්ද වැඩක් නැති බව කරුණාවෙන් සලකන්න. :P

    මට උඹල දන්න කියන ෆෝන් ගැන කියපල්ලකො මගෙ ගානට සෙට් වෙන.... මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නෑ.. සෝනි තමා වැඩිහරියක් පාවිච්චි කරලා තියෙන්නෙ.:dull:

    ජයවේවා.....:)


     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    maara config set ekak ne ubata one.oya tika thibbama athida? :P:D
    anyway bump thama machn.. :)
    me dawasa wala phone gana wadiya hoyala balan na. :dull:
    google karala balapn thawa tikak :)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Nexus 5

    Cam ake photo quality balapan... Video nam awualk ne.. Cam 8MP ,,anit awa ok
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    maara config set ekak ne ubata one.oya tika thibbama athida? :P:D
    anyway bump thama machn.. :)
    me dawasa wala phone gana wadiya hoyala balan na. :dull:
    google karala balapn thawa tikak :)

    නෑ බන් ඕන රෙද්දක් ගන්නකොට........

    ඉස්සෙල්ල තමන්ට ඕන දේ බලන්න ඕනෙ. :P:P

    ඊට පස්සෙ මගෙ ස්පෙක්ස් වලට ගන්න පුළුවන් අඩුම සහ හොඳ ෆෝන් එක බලන්න ඕනෙ :rolleyes:

    අන්න ඒ අඩුම සහ හොඳ ෆෝන් එක මට ගණන් වැඩී වගේ නං මගෙ ස්පෙක්ස් වලින් චුට්ට චුට්ට අඩුකරල මගෙ ගානට එනකන් හදාගන්න ඕනෙ. :P

    ඊට පස්සෙ ගන්න තියෙන්නෙ.....
    #mylogic :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Nexus 5

    Cam ake photo quality balapan... Video nam awualk ne.. Cam 8MP ,,anit awa ok

    Price එක කොහොමද මචං. :nerd: මම ඕක කලින් බැලුව. Oz වලින් ගේනවනන් 45ක් විතර නේද වෙන්නෙ 16GB...
    ඕක Water proof, Dust and Water Resistant නෙමේ නේද? :dull:
    මෙහෙන් ගන්නවනං බන් හෙන ගණන්නෙ. 70ක් වගේ. ඔච්චර ගණන් දීල කුඩු කරගන්න බෑ :(
    Xperia V වගේ නං ටිකක් සේෆ්ලු :(
     
    Dec 30, 2013
    1,235
    166
    0
    experia V නම් ගන්න එපා. v ගන්නව නම් කාර් බැටරියකුත් ගනින්.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යාළුවා;16573709 said:
    නෑ බන් ඕන රෙද්දක් ගන්නකොට........

    ඉස්සෙල්ල තමන්ට ඕන දේ බලන්න ඕනෙ. :P:P

    ඊට පස්සෙ මගෙ ස්පෙක්ස් වලට ගන්න පුළුවන් අඩුම සහ හොඳ ෆෝන් එක බලන්න ඕනෙ :rolleyes:

    අන්න ඒ අඩුම සහ හොඳ ෆෝන් එක මට ගණන් වැඩී වගේ නං මගෙ ස්පෙක්ස් වලින් චුට්ට චුට්ට අඩුකරල මගෙ ගානට එනකන් හදාගන්න ඕනෙ. :P

    ඊට පස්සෙ ගන්න තියෙන්නෙ.....
    #mylogic :baffled:

    nikan #paklogic wage :D:P ;)

    anyway machn Xperia V eka ganna puluwan nam ganain ape aiya kenek gawa thiyenawa dan sahena kal thisse kisi awlk nathuwa wada. patta phone eka :yes:
    genapu gaman wathurata daalath baluwa. :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    nikan #paklogic wage :D:P ;)

    anyway machn Xperia V eka ganna puluwan nam ganain ape aiya kenek gawa thiyenawa dan sahena kal thisse kisi awlk nathuwa wada. patta phone eka :yes:
    genapu gaman wathurata daalath baluwa. :D


    experia V නම් ගන්න එපා. v ගන්නව නම් කාර් බැටරියකුත් ගනින්.

    dan system updates 2k awa ban, eka nisa dan dawasak wage tiya ganna puluwan phone eka. awlak na.


    මොකද්ද බන් මේ බැටරි කතාව.
    මට Xperia V එක 39ට ගතහැකි බ්‍රෑන්ඩ් නිව් :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    S5 thama ubata set wenne :)

    වැඩිනෙ බන් :oo: ගානත් වැඩී. Xperia V එකෙන්, T එකෙන් මගෙ වැඩ ටික කරගතහැකි. මම බැලුවෙ තව ඒ ගානට ෆෝන් තියේද කියල :dull:
    මගෙ වැඩ 50කින් කරගන්න පුළුවන්නං 100ක් දෙන්නෙ මොකටද :nerd: ඊට වඩා හොඳයි ඉතුරු 50ක් 30ක් විතර නැති බැරි අයට දෙන එක :dull: මගෙ වැඩෙත් වෙනවා. උන්ගේ වැඩෙත් වෙනවා.