නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක- PART -2
Part -2 දාන්න ටිකක් කල් ගියා .
ඔන්න මුලින්ම කවුරුත් වගේ නවාතැන ගැන තොරතුරු ඉල්ලා තිබුනා , මේක Banglow type Place එකක් ,හරිම ලස්සනයි. SRIYA PAYA VILLA
බලමු ඉස්සරහ පැත්ත.
ඔන්න Directions .
17 උදෙන්ම හොදට කාලා හග්ගල මල්වත්ත බලන්න ලෑස්ති උනා , SRIYAPAYA වැන් එකෙන් town එකට ගෙනත් දැම්මා , ඔන්න නුවරඑළිය town එක .
රු 35.00 කට වැලිමඩ බස් එකෙන් SPOT එකට උදෙන්ම ගියා , සෙනග වැහි වැහලා
බලන්න ගත්ත පින්තූර ටික
එතනින් දවල් 12.00 විතර එලියට අවා පට්ට සෙනග ,ඊළගට සිතා අම්මාන් කෝවිල බලන්න ගියා ,හග්ගල නුවරඑළිය යන බස් එකකින් ලේසියෙන්ම යන්න පුළුවන් නුවරඑළිය පැත්තට පොඩි දුරයි .
එතනින් නුවරඑළියට යන බස් එකකින් ග්‍රෙගරි වැව කෙළවර බැස්සා පාර oneway කරලා ,වැවරවුමෙන් යන්න බැ .
දවල් කෑම ගන්න හමුදාවේ අහාර පාන සපයන මරු තැනක් තිබ්බා .
2.00 ට විතර ඔන්න පටන්ගත්තා වහින්න යාන්තං ඔලුව බේරාගෙන සවස 4.00 වනවිට නුවර බස් එකකින් රු 10.00 දීල නවාතැනට අවා .
අදට ඔය ඇති PART - 3 ලගදීම...

Last edited: