මටනම් දැන් FB සෙට් වෙන්නේ නෑ. උබලටත් එහෙමනේ නෙහ්??? . පිටරට රෙද්දවල් කවදා කෙලවෙයිද දන්නේ නෑනේ....... අපි ලංකාවේ ElaKiri නග්ගලා ගමු තවත්........ 

ඒ මොකෝ එපා උනේ. මාර්ක් සකර්බර්ග් අයිය මැරුණු නිසාද?...![]()
ඒ මොකෝ එපා උනේ. මාර්ක් සකර්බර්ග් අයිය මැරුණු නිසාද?...![]()
marunada pora ?නග්ගල ගන්න නම් මහ පරිමාන ගොං පාට් නැතුව (සුළු පරිමාණ ආතල් ගොංපාට් ඕකේ) අනවශ්‍ය වලි නැතුව, සෙට් වෙන පොදු දේවල් වලට සෙට් වෙලා ඉදිමු.........දැන් FB බලුවෙලා බන්..... ගන්න දෙයක් නෑ....... එකට EK වැදගත් එවුන් සෙට් එක ඉන්නේ.. (එහෙන් මෙහෙන් එකෙක් ඉන්නවා ගන්න දෙයක් නැති) එළකිරි එල...

නග්ගල ගන්න නම් මහ පරිමාන ගොං පාට් නැතුව (සුළු පරිමාණ ආතල් ගොංපාට් ඕකේ) අනවශ්‍ය වලි නැතුව, සෙට් වෙන පොදු දේවල් වලට සෙට් වෙලා ඉදිමු.........![]()

දැන් FB බලුවෙලා බන්..... ගන්න දෙයක් නෑ....... එකට EK වැදගත් එවුන් සෙට් එක ඉන්නේ.. (එහෙන් මෙහෙන් එකෙක් ඉන්නවා ගන්න දෙයක් නැති) එළකිරි එල...
fb නම් දැන් චාටර් තමයි , ඒ උනාට එලකිරි එකට දැන් වැදගත් එවුන් එනව කියන එක නම් මම පිලිගන්නේ නෑ. පරණ ත්‍රෙඩ් සහ ඒවට තියන feedback බලපන්.
හොද ත්‍රෙඩ් දාන උන් දැන් මලාට ත්‍රෙඩ් දාන්නේ නෑ

ඉස්සර නම් දවසට ත්‍රේඩ් කීයක් වැටුණද මේකෙ.. ඒ හැම එකකම ඉගෙනගන්න දෙයක් තිබුනා..නග්ගල ගන්න නම් මහ පරිමාන ගොං පාට් නැතුව (සුළු පරිමාණ ආතල් ගොංපාට් ඕකේ) අනවශ්‍ය වලි නැතුව, සෙට් වෙන පොදු දේවල් වලට සෙට් වෙලා ඉදිමු.........![]()

එළකිරිය නග්ගලා ගන්න අපිත් කැමතියි බං.. ඒත් ඒක කරන්න බෑ මේකෙ මානසික පිස්සො ඉන්නකන්.. උන් ඉන්නකන් වැඩක් ඇති ත්‍රේඩ් දාපු උන් ත්‍රේඩ් දාන්නෙ නෑ.. ත්‍රේඩ් දාන්න තියා උන් එළකිරි එන්නෙවත් නෑ..ඉස්සර නම් දවසට ත්‍රේඩ් කීයක් වැටුණද මේකෙ.. ඒ හැම එකකම ඉගෙනගන්න දෙයක් තිබුනා..

fb එක අලුත් යාලුවෝ අදුන ගන්න හදපු තැනක් නෙමේ (පබලික්).