iPhone 5c කෙලවුනා

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්) එහෙනම් තැන්කු වේවා :):)
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    mchn R sim ekak thyena kathawak kiwwa. ekata patch ekak gahanna oni seen ekakuth thynawa. me paththe malli kenk thama kiwwe. uth iOS 7 update karla ekai
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    bump

    meva contact krapan

    mchn R sim ekak thyena kathawak kiwwa. ekata patch ekak gahanna oni seen ekakuth thynawa. me paththe malli kenk thama kiwwe. uth iOS 7 update karla ekai

    machan meka iOs 7.1.1 puluawn nam ugen ahala kiyapanko


    pm sent



    ඇපල් කෑවා නම් විදවාපං කුකුලොහ්

    kukku kukkkku kuuuu!! :P
    :( thank machanlaa