විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴

:):):):):):):):):):):):):):):):)
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දැන් නිකුත් වෙල තියන නිසා එකෙ තියන අයදුම් පත්‍රය පුරවන කොට ගොඩක් අයට අම්බානක් ප්‍රශ්න ..........:oo::oo::frown:

එ ප්‍රශ්න වලට උත්තර දෙන එකයි .. මේ ත්‍රෙඩ් එකෙ අරමුන :nerd:

මේ හ්‍රෙඩ් එකට දැනට යුනිවසිටි වල ඉන්න අයගෙ උදවුනුත් ගන්න බලාපොරොත්තු වෙනවා.....:yes:

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත එක්ක අයදුම් පත්‍ර දෙකක් හම්බ වෙනවා...
මේ අයදුම් පත්‍ර දෙකෙන් computer data sheet එක පුරවන එක හොද කල්පනවෙන් කරන්න ඕන දෙයක්...:rolleyes::yes:
වැරඩුනොත් සොරිම තමයි:no:...රු.500 වතුරෙ :no::no::angry:

එකනිසා compute data sheet එකෙ පොටො කොපි එකක් අරගන්න..
පුරවන කොට මුලිම්ම එක පුරවල ඉන්න.....:yes:
ඊට පස්සෙ ඒක දිහා බලාගෙන ඔරිජිනල් කොලෙ පුරවන්න.....
කලු පාට බෝල් පොයින්ට් පැනකින් විතරක් පුරවන්න ...මුලින් පැන්සලෙන් ලියල එක උඩින් පැනෙන් ලියනවා වගෙ චොර වැඩනම් කරන්න එපා..university යන්න ඉන්න ළමයිනෙ:lol::P:P

අනිත් ඇප්ලිකේශන් එකෙනම් මුල පිටුව හරියට කල්පනවෙන් පිරෙඋවම ඇති(ඒ කියන්නෙ අනික් කොටස් පුරවන්න එපා කියන එක නෙමෙයි ...හැම කොටසක්ම පුරවන එක ඉතා වැදගත්)

හැබැයි compute data sheet වගෙ නෙමෙයි..ලාවට වැරඩුනොත් කපලා හදත හැකියි...(මේක කියන්නෙ අත්දැකිමෙන්:nerd::yes::yes:)
හැබැයි මේ එකක වත් නම නම් වරද්දන්න එපා පුතො...මුද්දර අලො අලො දිවුරුම් පෙත්සම් ගහන්න වෙනවා ..ඊලගට

මැයි මාසෙ 19 වෙනිදා තමයි අන්තිම දවස....
ඔයා පෞද්ගලික අපෙක්ශක යෙකු නම් දැම්ම ඉදන් වඩ පටන් ගන්න එක හොදයි...
මොකද එයාලට අමතර වැඩ තියනවා...

මතු සම්බන්ධයි.......

එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්:rolleyes::P:P

බම්ප් කිරිම පමනක් සැහෙ....
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
machan mama 2013 2nd shy maths kale...
CSS result eka...C physics walata...z eka 0.3263...colombo walin 2102...
mama denata IESL eke engineering course eka karanawa...
mata hariyana course set weida da me z ekata ?? :(
 
machan mathx 0.9648 (clmbo) wlata apply karanna puluwan hoda course monada? list ekak hadala diyanko

machan z scr= 1.0000 adu unama tikak withara wade amarui....:dull:

ඒත් අපි සැලෙන්න හොද නැහැ......:no:

campus application dammoth aniwa boat ekak hari enawa...

physical science cut off= 2011 1.2788
2012 1.0224 (old) 1.2346(new)
2013 0.8712( old) 1.1225(new)

cut off marks mehema unata uba phisical idala yata thiyana course illapan....
Ita amatarawa uba kamathi nam moratu campus eke architecture Or fashion designing courses kipayak thiyanawa Ewa illapan...ewata nam ube Z eka hodatama athi. habai mewata select wenna ona nam aptitude test aniwa liyanna ona......

ehema nathnam uwa wellassa campus eke course tikak thiyanawa eth ewa gannam mata warranty ekak denna baha :(
 
randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ජේමිස්බන්ඩා007;16602910 said:

    thanks bro . kelaniye SE eka kohoamda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    machan mama 2013 2nd shy maths kale...
    CSS result eka...C physics walata...z eka 0.3263...colombo walin 2102...
    mama denata IESL eke engineering course eka karanawa...
    mata hariyana course set weida da me z ekata ?? :(

    ape panthiye ekektanam CCS walata awilla giya uwa wellassa uni

    machan mathx 0.9648 (clmbo) wlata apply karanna puluwan hoda course monada? list ekak hadala diyanko

    archi/Fashion designing oowath daapan. akamathi jarawa danna epa karumeta awoth yanna wei :oo: