අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්&#3482

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්&#3482

අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්කෘතියක්

BBS4_600px_14_04_09.jpg


පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි.

බොදුබල සේනාවට රැකවරණය දෙන පූජනීය කඩතුරාව

බොදුබල සේනාවේ විවේචක වටරැක විජිත හිමියන්ගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට බොදුබල සේනා භික්ෂූන් කඩා වැදුණු ඉන් ප‍්‍රථම සිද්ධිය ගිය සතියේ කොලමට නිමිති විය. මිටමොලවා ගත් එම භික්ෂූන්ගේ දර්ශන රූපවාහිනී තිර මත සටහන්ව තිබේ. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ, යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ විසූ මුස්ලිම් ජාතිකයන් විල්පත්තු ජාතික අභය භූමිය තුළ නැවත පදිංචි කර ඇතැ යි යන බොදුබල සේනාවේ චෝදනාව පිළිබඳ ගැටළු සහ ව්‍යාකූලතා පැහැදිළි කර දීමට ය.

විල්පත්තුව තුළ අනවසර ඉදිකිරීම් නොමැති බව මේ සතියේ පෙන්වා දුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෙසේ වෙතත්, වනෝද්‍යානය මායිමේ පවුල් කිහිපයක් තාවකාලික නවාතැන් අටවාගෙන ඇති බව කීවේය. බොදුබල සේනා සාමාජිකයන් විසින් තමන්ට කරන ලද තාඩනපීඩන ගැන එදා ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ සිටි වින්දිත පිරිස් විසින් කරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාරව දැන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මේ අතර, හිනාවට කාරණය වන්නේ, ආගමික සහ වාර්ගික සහජීවනයට බාධා වෙතැ යි සිතා බොදුබල සේනා භික්ෂූන්ව අත්අඩංගුවට නොගත් බව පොලීසිය පැවසීමයි. බොදුබල භික්ෂූන් විසින් වපුරන වෛරී වාගාලාප, වාර්ගික සහ ආගමික සංහිඳියාවට බාධාවක් නොවන්නේ දැ යි එවිට ප‍්‍රශ්නයක් මතුවෙයි. මෙසේ නීතියෙන් ගැලවී සිටීමට එම භික්ෂූන්ට ආවරණය සපයන පූජනීය තිරය කුමක් ද? දේශපාලනික ධූරාවලියේ ඉහළින්ම සිටින තැන්වලින් ඔවුන්ට රැකවරණය සැපයෙන බව එහි දී හෙළිදරව් වෙයි.

මධ්‍යම ප‍්‍රතිපදාව යනු මෙය ද?

තවත් අධම විගඩම් ආවේය. බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර තෙර, එහි පර්යේෂණ ප‍්‍රධානියා සමග විවිධ පුවත්පත් සාකච්ඡා පවත්වනු අපට පෙනුණි. තමන් යන්නේ මධ්‍යම ප‍්‍රතිපදාවේ බවත්, කිසිවෙකු ආම්බාන් කිරීම සඳහා තමන් ‘තදින් කතා කරමින්’ සිටින බවත් ඔවුහූ කීහ. සුළුජන ප‍්‍රජාවන්ට එරෙහිව මොවුන් ගෙන යන ආක්‍රෝශ පරිභව සහ වෛරී වාගාලාප අසා ඇති ඕනෑම කෙනෙක්, ‘තදින්’ සිටීම සහ මධ්‍යම ප‍්‍රතිපදාව පිළිබඳ මේ පැහැදිළි කිරීම ගැන සිනාසුණොත් පුදුමයක් නැත. ඇත්තෙන්ම, බොදුබල සේනාවේ මේ ඊනියා පර්යේෂණ ප‍්‍රධානියාගේ කාර්යභාරය කුමක් දැ යි කෙනෙකුට සිතාගත නොහැක. සමහර විට, අවශ්‍ය තන්හිදී, අවශ්‍ය මාත‍්‍රාවෙන් දිය යුතු පරිභව කෝෂය ගබඩා කොට සංරක්ෂණය කිරීම විය හැකිය.

අනිත් අතට, රිෂාද් බද්උද්දීන් සුදනෙකු බවක් අපි නොකියමු. මන්නාරමේ මහේස්ත‍්‍රාත් අධිකරණයට මොහු සහ මොහුගේ මැරයන් පහර දුන්නේ වැඩි ඈතක දී නොවේ. එසේ වෙතත්, අනවසර පදිංචි කැරැවීම් සිදුව ඇත්නම්, ඒ ගැන ක‍්‍රියා කිරීමට නීතිමය ක‍්‍රියා පරිපාටියක් තිබේ. එවැනි ප‍්‍රශ්නයකට විසඳුම වන්නේ, ගිනි අවුළුවන ජාතිවාදී බණ දෙසා බෑම නොවේ.

එසේම, මෙවැනි හැසිරීමක් ප‍්‍රධාන නිකායික මහනායක හිමිවරුන් විසින් හෙළාදකිනු නොලබන්නේ මන්දැ යි ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මෙන්ම, නීති විද්‍යාලයේ ක‍්‍රියාකලාපය පිළිබඳවත් වරින් වර මේ නායක හිමිවරුන් උපදෙස් සපයනු සහ විශේෂ ප‍්‍රකාශ නිකුත් කරනු අප දැක තිබේ. එහෙත් බොදුබල සේනා ගැන එතුමෝ නිහඬ ය.

සෙල්ලම් සොල්දාදු නගරංපති සහ ඔහුගේ පිස්තෝලය

ඊළඟ අවස්ථාව වුණේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ තොරතුරු ගවේෂණයකට හම්බන්තොට ගිය අවස්ථාවේ ආණ්ඩුවේ දේශපාලනික මදාවියෝ පිස්තෝල උරුක් කරගෙන, සරොම් උස්සගෙන ඔවුන්ගේ පස්සෙන් පැන්නූ සිද්ධියයි. එහි දී මන්ත‍්‍රීවරුන්ගේ වාහනවලට ගල්මුගුරු සහ බිත්තරවලින් ද පහර දුනි. ඒ සියල්ල මධ්‍යයේ, තමා පිස්තෝලයක් උරුක් කරගෙන පැන්නුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ව ආරක්ෂා කිරීමට බවත්, තමාගේ අතේ තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් බවත්, තමා සෙල්ලම් සොල්දාදුවෙකු බවත්, හම්බන්තොට නගරංපතිවරයා ප‍්‍රකාශ කර සිටීම, එම සිදුවීම එකම විගඩමක් කෙළේය. ක‍්‍රියාකාරී විපක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය අවාසනාවන්ත සේ අකර්මණ්‍යව සිටින තත්වය තුළ මෙම සිද්ධිය, අපේ දේශපාලන සංස්කෘතිය වැටී ඇති අගාධයේ තරම පෙන්වන කෘර පිළිඹිබුවක් වන්නේය.

රූපවාහිනී කැමරා ඉදිරියේ ලෝකයාටම පෙනෙන සේ යකා නැටූ තවත් මෙවැනි බොහොමයක් සිදුවීම් සහ මෙම සිදුවීම් අතර එක වෙනසක් තිබේ. එනම්, මේ අවස්ථාවේ දී කිසිවක් නොකර බලා සිටි පොලීසිය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටීමයි. අපි ඉතිං කටවල් ඇරගෙන බලා ඉමු. එහෙත් මෙහි දී ඇසිය යුතු තවත් ප‍්‍රශ්නයක් වන්නේ, පොලීසියට එරෙහිව පමණක් පරීක්ෂණයක් ඇයි? පිස්තෝලයක් උරුක් කරගෙන පැන්නූ අර තඩි නගරංපතිවරයා ගැන පරීක්ෂණයක් නැද්ද? ඔහුවත් යම් ඉන්ද්‍රජාලික තිරයකින් ආවරණය කෙරෙත් ද?

අනතුරු නොතකා සිටීමෙන් අපේම වළ කපා ගැනීම

ලූහුඩින් කිවහොත්, මීට පෙර සිටි ජනාධිපතිවරුන් යටතේ ද, මදන භික්ෂූන් සහ දේශපාලන මැරයන් හයිරංකාරකම් කර තිබේ. එහෙත් එදා සහ අද අතර ඇති වැදගත් වෙනස වන්නේ, අද තරම් ප‍්‍රසිද්ධියේ සහ අමු අමුවේ මහජන අයිතීන් පාගා දැමු කාලයක් එදා නොතිබීමයි. නීතිය එදා මේ සා අසරණ නොවීමයි. තුප්පහි කම් සිදුවෙද්දී ලෝකයාට පෙනෙන සේ පොලීසිය අහක බලාගෙන නොසිටීමයි. අපරාධකරුවන් මෙතරම් ප‍්‍රසිද්ධියේ දේශපාලන අනුග‍්‍රහ නොලැබීමයි. අප වටා ගොඩනැගෙමින් තිබෙන මේ භයානක වටපිටාවට අවදි වීමට අපෙන් බොහොමයක් දෙනා තවමත් ඇලිමැලි කරති. ඒ නොතැකියාව හේතු වනු ඇත්තේ අපේම වින්නැහියටයි. මන්ද යත්, යුද්ධයෙන් පසු ලංකාව වැටී ඇති ප‍්‍රපාතය, ඉහත කී දර්ශන සහ අසැබියාවන් හරහා විචාරවත් ලෝකයාගේ දෑස් ඉදිරියේ දිනෙන් දින හෙළිදරව් වෙමින් පවතින නිසා ය.

මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන පරිදි, ඉතා අවම මට්ටමේ හැදියාවක් පවා නඩත්තු කර ගැනීමට දේශපාලනිකව අසමත් වන්නේ නම්, වාර්ගික සහ ආගමික සහජීවනයත්, නීතිය හා අධිකරණය වැනි වඩාත් සංකීර්ණ ගැටළුත් නිරාකරණය කර ගැනීමට කෙසේ නම් සමත් වන්නදැ යි විමතියට පත් විවේචකයන් නගන ප‍්‍රශ්නය සාධාරණ ය.
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    එක ක්ලික් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ROOT කර ගන්න.

    UnlockRoot+Pro.jpg

    මේ කාලේ වෙන කොට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් අත පත නොගාපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ තරමට දැන් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියයි. ඇන්ඩොයිඩ් ගැන කතා කරද්දි "රූට් කිරීම" කියන වචනයත් නිතරම අපිට අහන්න ලැබෙනවා. මොකක්ද මේ රූට් කරනවා කියන්නෙ?... රූට් කිරිමේ වාසි අවාසි මොනවද?... ඒ දේවල් මම මෙතන කතා කරන්න යන්නෙ නෑ. හේතුව සිංහල කොටන්න මම ටිකක් කම්මැලියි. ඒක නිසා මම ඔයාලට වෙන අය ලියපු ලිපි දෙකක් දෙන්නම් ඒවා කියවලා මේ රූට් කරනවා කියන්නෙ මොකක්ද කියන එක ගැන වැටහීමක් ලබා ගන්න. (පලමු ලිපිය මෙතනින්) (දෙවන ලිපිය මෙතනින්).

    මම අද ඔයාලට දෙන්න යන්නෙ මේ කියන රූට් කිරීම ලේසියෙන්ම කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා එකක අලුත්ම සංස්කරණය ඔයාලට දෙන්න. මේ සොෆ්ට්වෙයා එක යූස් කරන්නෙ කොහොමද කියන එක බලන්න මෙතනින් යන්න. කරන හැටි විඩියෝ වලින්ම කියලා දෙන නිසා අවුලක් යන්න විදියක් නෑ. ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් සිරියල් නම්බර් එකත් එක්කම පහලින් ඩවුන්ලොඩ් කරගන්න. මුදල් ගෙවලා ගන්න ගියොත් ඩොලර් 29ක් විතර වෙනවා.

    CREDIT goes to:
    http://www.hackrish.org/2014/04/root.html
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජොනී බට්ට;16586498 said:
    :lol::lol: පොන්න පකය ආවද වෙසියේ ලැජ්ජ නැතුව :lol::lol::lol: හුකන බල්ලා

    :lol::lol: පොන්න පකය ආවද වෙසියේ ලැජ්ජ නැතුව :lol::lol::lol: හුකන බල්ලා
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නාමික ව්‍යාජ අන්තවාදී බෞද්දයින්ගේ සිත් රිදී ඇති බව පෙනේ. :lol::lol::lol: නමුත් අපේ ගමන ඉදිරියටම.

    මේ සතිය ඇතුලත විශාල පෙරලියක් බලා පොරොත්තු වන්න.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නාමික ව්‍යාජ අන්තවාදී බෞද්දයින්ගේ සිත් රිදී ඇති බව පෙනේ. :lol::lol::lol: නමුත් අපේ ගමන ඉදිරියටම.

    මේ සතිය ඇතුලත විශාල පෙරලියක් බලා පොරොත්තු වන්න.

    අපේ කිව්වේ උබ + පිස්සු බල්ලාද ?? :lol::lol: උකන්නැතුව පල වේසි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මේ සතිය ඇතුලත විශාල පෙරලියක් බලා පොරොත්තු වන්න.
    උඹේ රෙදි ගලවල නේ තියෙන්නේ........දැන් උම ඔය විශාල පෙරලිය කියන්නේ අපි උඹේ රෙදි ගැලවණාම නොදැක්ක දේ හෙට උඹ උඹෛ් මොලේ තියන තැන ඇති යයි කියල ඔප්පු කරනවා ද?????????????
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :lol::lol: පොන්න පකය ආවද වෙසියේ ලැජ්ජ නැතුව :lol::lol::lol: හුකන බල්ලා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P ආහ් සිරී...! වැරදුනා රණේ :P:P අද ගෙවල් කීයකට ගියාද 1500 කෑලි කඩා ගන්න :rolleyes::rolleyes:
    අනේ ඔටුවෝ තෝ එක එකාට හොරා, ෆේක් අයිඩී කාරයා, නූගතා, හිඟන්නා කිව්වට අන්තිමට බලනකොට උඹ තමයි ඒ :shocked::shocked: තොට දිඨ්ඨදම්ම වේදනීය කර්මේ තමයි ඔය පල දීලා තියෙන්නේ :shocked::shocked: සොරි දිව්‍ය පුත්‍රයාගේ ආගමේ එහෙම එකක් නෑ නේ :rofl::rofl:
    ජඩ වැඩ කරොත් කවදා හරි පල දෙනවා. මහ ලොකු බුද්ධිමතා වගේ කොපි පේස්ට් කර කර අනුන්ට බෝල බස්ස බස්ස අපහාස කර කර ඉඳලා ඔය කොරගත්තේ :baffled::baffled:උඹ අන්තිමට මැට්ටටත් වඩා පහත් තැනකින් නතර වුනේ :baffled::baffled::baffled: උඹ වගේ ලොන්තයෙක් කවදාවත් හැදෙන එකක් නෑ. නිඝන්ටයොන්ට පොල්ල වනාගෙන ඇවිදින එක ලැජ්ජාවක් නෙවෙයිලු :oo::oo::oo: බලන් ඉන්න එකෙක් හරි හැදෙයි :):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;16586822 said:
    :P:P ආහ් සිරී...! වැරදුනා රණේ :P:P අද ගෙවල් කීයකට ගියාද 1500 කෑලි කඩා ගන්න :rolleyes::rolleyes:
    අනේ ඔටුවෝ තෝ එක එකාට හොරා, ෆේක් අයිඩී කාරයා, නූගතා, හිඟන්නා කිව්වට අන්තිමට බලනකොට උඹ තමයි ඒ :shocked::shocked: තොට දිඨ්ඨදම්ම වේදනීය කර්මේ තමයි ඔය පල දීලා තියෙන්නේ :shocked::shocked: සොරි දිව්‍ය පුත්‍රයාගේ ආගමේ එහෙම එකක් නෑ නේ :rofl::rofl:
    ජඩ වැඩ කරොත් කවදා හරි පල දෙනවා. මහ ලොකු බුද්ධිමතා වගේ කොපි පේස්ට් කර කර අනුන්ට බෝල බස්ස බස්ස අපහාස කර කර ඉඳලා ඔය කොරගත්තේ :baffled::baffled:උඹ අන්තිමට මැට්ටටත් වඩා පහත් තැනකින් නතර වුනේ :baffled::baffled::baffled: උඹ වගේ ලොන්තයෙක් කවදාවත් හැදෙන එකක් නෑ. නිඝන්ටයොන්ට පොල්ල වනාගෙන ඇවිදින එක ලැජ්ජාවක් නෙවෙයිලු :oo::oo::oo: බලන් ඉන්න එකෙක් හරි හැදෙයි :):)



    :lol::lol::lol::lol::lol::lol::lol:


    බිඳුවා දමාපු කට් එක බලපන්


    අරු ලින් ගැට්ට කඩන වැටුනා පය 2,3 කලින්..

    දැන් ලින් පතුලත් හාරාගෙන පෘතුවිය මැදට යනවාද කොහෙද !!!


    නැතුව මේ නවනිගිරාවෙන් බේරෙන්නේ කොමෙය්