මේවා නොදුටු දෑස් කුමටද........පුදුම චිත්‍ර...
මං අද දාන මේ පොස්ට් එකේ තියෙන්නේ මටත් ඇස් අදහගන්න බැරි උන දෙයක්...මේ පින්තුර වල තියෙන්නේ කළා නිර්මාණ,ඔක්කොම වගේ painting,drawing...මුර්ති නිර්මානෙකුත් තියනවා.මේවා බලද්දී මේවා photography නෙමෙයි කියන 1 ඔලුවේ තියාගන බලන්න...පුදුම හිතෙයි...
1. Pencil Drawings by Diego Fazio
මේ තියෙන්නේ pencil drawing 1ක්,යට පින්තුරේ තියෙන්නේ ඒ drawing 1 බාගෙට ඇඳලා තියන වෙලාවක්..Diego Fazio එයාගේ drawing 1 complete කරන හැටි..
2. Acrylic Paintings by Jason de Graaf
මෙයා Canadian artist කෙනෙක්..mirror type දිලිසෙන දේවල් & water effect අඳින්න මෙයා ගොඩක් දක්ෂයි..
මේ මෙයාගේ තව වැඩ ටිකක්...
3. Oil Paintings by Pedro Campos
මෙයා spain වල...
4. Oil Paintings by Robin Eley
Robin Eley කියන්නේ කැන්ගරු රටේ ඒ කිව්වේ Australia වල කෙනෙක්,,මෙයාගේ ගොඩක් painting මං දැකල තියෙන්නේ නිරුවත් මිනිස් රූප ඉටිකොළ පටලගන ඉන්නවා..ඒ විදියේ painting වලට විශේෂ නමක් තියනවද දන්නේ නෑ මං නම්..නොදන්නා දේවල් දන්නවා කියන්න ඕන නැනේ බොරුවට...
5. Sculptures by Ron Mueck
මෙයත් කැන්ගරු රටේ...මෙයාගේ මුර්ති ගොඩක්ම මිනිස් රූප පදනම් කරගන උන නිර්මාණ...
මේක ටිකක් ලොකු මුර්තියක්..මේක නම් කරල තියෙන්නේ Couple Under an Umbrella කියල...මෙයාගේ සමහර මුර්ති සාමාන්‍ය මිනිස් ප්‍රමාණයට වැඩිය හුගක් විශාලයි....නමුත් හැගීම් දැන්වීම අතින් නම් අඩුවක් නෑ....
මේ තියෙන්නේ Ron Mueck ඒක හදන වෙලාවේ ගත්තු 4to 1ක්...
මේක mask 2 කියල නම් කරලා තියෙන්නේ..මොකද mask කියල 1කුත් තියනවා මෙයාගේ..
මේ In bed කියන මුර්තිය....
6. Oil Paintings by Steve Mills
Steve Mills එයාගේ පලවෙනි drawing 1විකුණලා තියෙන්නේ අවරුදු 11දි..
7. Oil Paintings by Roberto Bernardi
8. Ballpoint Pen Drawings by Samuel Silva
මේක Ballpoint Pen වලින් ඇඳපු පිස්සු පහරක්...
9. 3D Paintings In A Bowl By Keng Lye
මේ තව විදියක artist කෙනෙක්..ගොඩක්ම කරන්නේ bowl ඇතුලේ 3D පින්තුර අදින එක..
10. 3D Paintings by Riusuke Fukahori
11. Oil Paintings by Gregory Thielker
12. Pencil Drawings by Paul Cadden
විස්තර කියන 1 නැවැත්තුවේ type කරන්න අමාරුයි බන්...පස්සේ දවසක විස්තර දාන්නම් තව 4to එක්ක...
අදට ඇති වගේ මචන්ලා...අත රිදෙනවා type කරලම...repost ද දන් නෑ මේක,මං අමාරුවෙන් කොටාගත්තේ,එත් 4to repost ද දන් නෑනේ..
තව දේවල් තියනවා,ඒවා පස්සේ දාන්නම්,මං කල්පනා කලේ 1 1 artistla ගැන වෙන වෙනම එයාලගේ painting එක්ක දාන්න...මං drawing වලට ආස උනාට අනික් අයට මේවා ඒ තරම් වැදගත් නැතිවෙයිද දන්නේ නෑ..කොහොම උනත් හොද නම් කියපල්ලා මං අනික් ටිකත් දාන්නම් විස්තර එක්ක...නිවාඩු වෙලාවට...මේ වගේ නූල් එපා වගේ නම් ඒත් කියහන් මචන්ලා

...හොදි නම් මං අනික් ඒවත් දාන්නම් කොල්ලනේ...අහ්,මේකත් කියන්නම්කො දැනුම pinisa

,මේවට කියන්නේ hyper realistic art කියල...මං මේ ටික දැම්මේ වෙබ් page 1කින් 4to එහෙම හොයාගන,විස්තර නම් ගොඩක් වෙනම සර්ච් කරලා හොයල දැම්මේ...මගේ පරණ මගේ චේ painting 1 එහෙම නම් දකින්න ඇතිනේ,ඒවා ගැන අය ඕන නෑ..ඒවාට සලකපු උබලට ගොඩක් පිං..
මේක මං හදපු කවි වගයක් තියන නූලක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1611212
හොදයි නම් බම්පුවක් වත් දාගන යමල්ල මේ 2ටම....

රෙප්ද සතුටින් බාරගනු ලැබේ...

එත් අදහස් වැදගත් ගොඩක්,ඒ හින්ද හිතෙන දේ කියල යමල්ල...
මං අද දාන මේ පොස්ට් එකේ තියෙන්නේ මටත් ඇස් අදහගන්න බැරි උන දෙයක්...මේ පින්තුර වල තියෙන්නේ කළා නිර්මාණ,ඔක්කොම වගේ painting,drawing...මුර්ති නිර්මානෙකුත් තියනවා.මේවා බලද්දී මේවා photography නෙමෙයි කියන 1 ඔලුවේ තියාගන බලන්න...පුදුම හිතෙයි...
1. Pencil Drawings by Diego Fazio
මේ තියෙන්නේ pencil drawing 1ක්,යට පින්තුරේ තියෙන්නේ ඒ drawing 1 බාගෙට ඇඳලා තියන වෙලාවක්..Diego Fazio එයාගේ drawing 1 complete කරන හැටි..
2. Acrylic Paintings by Jason de Graaf
මෙයා Canadian artist කෙනෙක්..mirror type දිලිසෙන දේවල් & water effect අඳින්න මෙයා ගොඩක් දක්ෂයි..
මේ මෙයාගේ තව වැඩ ටිකක්...
3. Oil Paintings by Pedro Campos
මෙයා spain වල...
4. Oil Paintings by Robin Eley
Robin Eley කියන්නේ කැන්ගරු රටේ ඒ කිව්වේ Australia වල කෙනෙක්,,මෙයාගේ ගොඩක් painting මං දැකල තියෙන්නේ නිරුවත් මිනිස් රූප ඉටිකොළ පටලගන ඉන්නවා..ඒ විදියේ painting වලට විශේෂ නමක් තියනවද දන්නේ නෑ මං නම්..නොදන්නා දේවල් දන්නවා කියන්න ඕන නැනේ බොරුවට...
5. Sculptures by Ron Mueck
මෙයත් කැන්ගරු රටේ...මෙයාගේ මුර්ති ගොඩක්ම මිනිස් රූප පදනම් කරගන උන නිර්මාණ...
මේක ටිකක් ලොකු මුර්තියක්..මේක නම් කරල තියෙන්නේ Couple Under an Umbrella කියල...මෙයාගේ සමහර මුර්ති සාමාන්‍ය මිනිස් ප්‍රමාණයට වැඩිය හුගක් විශාලයි....නමුත් හැගීම් දැන්වීම අතින් නම් අඩුවක් නෑ....
මේ තියෙන්නේ Ron Mueck ඒක හදන වෙලාවේ ගත්තු 4to 1ක්...
මේක mask 2 කියල නම් කරලා තියෙන්නේ..මොකද mask කියල 1කුත් තියනවා මෙයාගේ..
මේ In bed කියන මුර්තිය....
6. Oil Paintings by Steve Mills
Steve Mills එයාගේ පලවෙනි drawing 1විකුණලා තියෙන්නේ අවරුදු 11දි..
7. Oil Paintings by Roberto Bernardi
8. Ballpoint Pen Drawings by Samuel Silva
මේක Ballpoint Pen වලින් ඇඳපු පිස්සු පහරක්...
9. 3D Paintings In A Bowl By Keng Lye
මේ තව විදියක artist කෙනෙක්..ගොඩක්ම කරන්නේ bowl ඇතුලේ 3D පින්තුර අදින එක..
10. 3D Paintings by Riusuke Fukahori
11. Oil Paintings by Gregory Thielker
12. Pencil Drawings by Paul Cadden
විස්තර කියන 1 නැවැත්තුවේ type කරන්න අමාරුයි බන්...පස්සේ දවසක විස්තර දාන්නම් තව 4to එක්ක...
අදට ඇති වගේ මචන්ලා...අත රිදෙනවා type කරලම...repost ද දන් නෑ මේක,මං අමාරුවෙන් කොටාගත්තේ,එත් 4to repost ද දන් නෑනේ..
තව දේවල් තියනවා,ඒවා පස්සේ දාන්නම්,මං කල්පනා කලේ 1 1 artistla ගැන වෙන වෙනම එයාලගේ painting එක්ක දාන්න...මං drawing වලට ආස උනාට අනික් අයට මේවා ඒ තරම් වැදගත් නැතිවෙයිද දන්නේ නෑ..කොහොම උනත් හොද නම් කියපල්ලා මං අනික් ටිකත් දාන්නම් විස්තර එක්ක...නිවාඩු වෙලාවට...මේ වගේ නූල් එපා වගේ නම් ඒත් කියහන් මචන්ලා

...හොදි නම් මං අනික් ඒවත් දාන්නම් කොල්ලනේ...අහ්,මේකත් කියන්නම්කො දැනුම pinisa

,මේවට කියන්නේ hyper realistic art කියල...මං මේ ටික දැම්මේ වෙබ් page 1කින් 4to එහෙම හොයාගන,විස්තර නම් ගොඩක් වෙනම සර්ච් කරලා හොයල දැම්මේ...මගේ පරණ මගේ චේ painting 1 එහෙම නම් දකින්න ඇතිනේ,ඒවා ගැන අය ඕන නෑ..ඒවාට සලකපු උබලට ගොඩක් පිං..මේක මං හදපු කවි වගයක් තියන නූලක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1611212
හොදයි නම් බම්පුවක් වත් දාගන යමල්ල මේ 2ටම....

රෙප්ද සතුටින් බාරගනු ලැබේ...

එත් අදහස් වැදගත් ගොඩක්,ඒ හින්ද හිතෙන දේ කියල යමල්ල...
mewa paintings kiyala hithanna wath baha 