සීතල පට්ටිපොළ - Part 5
[FONT="]කොහොමින් ඒ ගැ නත් දැනුවත් වෙලා අපි රේල්පාරට බැස්ස. තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපි මේ යන්නේ ලංකාවේ දුම්රියක් යන උසම තැන හෙවත් SUMMIT LEVEL 1ක බලන්නයි.ගමන හිතුව තරම් ලේසි නැහැ බොලව් මොකද කියනවනම් පට්ටම මීදුම සහ සීතල.මතක තියා ගන්න මේ පරිසරය කියන්න බැරිතරම් සුන්දරයි එක නිසා මොනම අපද්රව්යක්වත් අවට පරිසරයට දමන්න එපා[/FONT]
[FONT="]මෙයා හැමදාම උදේට රේල්පාර Check කරනවා [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොහොම හරි අපි අපේ target 1 කට අවා කියන්න බැරිතරම් ලස්සනයි බලන්නකෝ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගේ Plan 1ක වුනේ බදුල්ලෙන් උදේ කොළබට යන කෝච්චියේ Photo 1කක් මෙතැනදී ගන්න But ඒන්න ඒන්න මීදුම දරුණු අතට හැරුනා දුකෙන්වුනත් අපි අපහු එන්න පිටත් වුනා[/FONT]
[FONT="]මීදුම කොච්චර සැර වුනාද කියනවනම් පොඩි වැස්සකුත් ඇද හැලුනා වෙලාවට 1 කුඩයක් මගේ නෝනා අරන්ගියා lady’s first කියල කව්ද 1ක් කියල තියනවා කියල එයාම එක ඉහළගෙන ගියා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න අපේ යාළුවා පිබගෙන එනවා එයාටනම් මීදුම ගානක්වත් නැහැ [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අන්තිමට අපි ගෙදර අවා මෙයාට හරිම Happy[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි ගෙදර එනකොට 11.45 විතර ඇති.ඊට පස්සෙනම් බඩගෙඩිය පැලේන්න කාල නියම නින්දක් දැන්ම.පහුවෙනිදට අපහු යන්න ඕනි කියල මතක් වනකොටත් මාර දුකක් දැනෙනවා.[/FONT] [FONT="]එදා හවස අපි ගෙදරටම වෙලා හිටිය.[/FONT]
[FONT="]ඔන්න ඉතින් ආපහු එන දවස උදාවුණා.උදෙන්ම නැගිටිලා අපේ බඩු ඔක්කම PACK කරලා හිටපු rooms අස්කරලා අතුගාල එහම අපේ GEST HOUSE OWNER ට Thanks කරලා අපි යන්න ලෑස්තිවුනා,[/FONT] [FONT="]යන්නකලින් මමයි,අම්මයි ,තාත්තයි, Photo 1 ක් ගත්ත[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි හිමින් හිමින් පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආව .අපි එනකොට නුවර ඉදල බදුල්ලට යන බඩු කෝච්චියක් station 1කේ නවත්වල තිබ්බ.[/FONT]
[FONT="]මෙක තමයි මන් ගොඩක්ම ආසකරන කොච්චි Engine 1 ක CLASS M6 .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ එක්කම නිවේදනය කරා අපේ Train1ක ටිකක් Late වනවා කියල .[/FONT]
[FONT="]මේ දවස මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවනදවසක් මොකද කියනවානම් පොඩිකාලේ ඉදලා තිබ්බ හීනයක් සැබෑ කරගන්න තරම් මන් වාසනාවන්තයෙක් වුණා.මට පුදුම පිස්සුවක් තිබුන කෝච්චියක ක් ඇතුලට නගින්න.ඉතින් අපේ Train 1ක Late නිසා මමයි මල්ලි පොඩ්ඩක් ගිය M6 ,1කේ Engine 1ක පැත්තට ,[/FONT] [FONT="]මගේ වාසනාවටද කොහද මේකේ රියදුරු මහත්තයා හරිම කරුණාවන්තයි මගේ පිස්සුව ගැන අහපු එයා මට Engine 1කට නගින්න අවසර දුන්නා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Engine 1ක ඇතුලේ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එබුනනම් මොකක් හරි එකක් බදුල්ලේ තමයි නවතින්නේ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න ඉතින් රියදුරු මහතාට පින්දුන්න අපි 2නා අපහු අපේ කට්ටිය ලගට අවා ඒ එක්කම අපේ කෝච්චියටත් වෙලාව අවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෙදර බලා අපහු[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මැනිකෙලාගේ හමුවක්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වඩේ 1ක් කෑවේ නැතිනම් Trip1කෙන් වැඩක් නැහැ [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තවත් මැනිකෙ කෙනෙක්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න අපි නුවරත් පහුකරලා යනවා මේ Photo 1කේ මට අත වන්නේ මගේ පිළිමතලාවේ ඉන්න යාලුවෙක්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොහොමහරි කොළඹට එනකොට 7 විතර වුනා.[/FONT]
[FONT="]ඔන්න ඔහොම තමයි අපේ ගමන අවසන් වුනේ.ඉතින් යාලුවනේ කොටලා කොටලා ඇගිලි ටිකත් ගෙවිල වගේ[/FONT][FONT="].[/FONT] [FONT="]මේ මගේ[/FONT][FONT="]FIRST[/FONT][FONT="]thread [/FONT][FONT="]එක[/FONT][FONT="]ඉතින්[/FONT][FONT="]අඩුපාඩු[/FONT][FONT="]ගොඩක්[/FONT][FONT="]ඇති ඒවාට සමා වෙයල්ලා. ඉතින් මට මේක ලියන්න උදව් කරපු මගේ අතිජාතක මිතුරන් 2වන තරිඳු සහ මධුරංගට THANK YOU VERY MUCH BROTHER……[/FONT]
[FONT="]මෙන්න මේක තමයි මට Photos ගන්න උදව් කරපු මගේ Cam 1ක.[/FONT]
[FONT="]Canon 1100d with 18-55 Lens[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මතක තියාගන්න මේවගේ පැත්තක Trvel කරන්න හිතාගෙන ඉන්නවනම් මතක් කරලා Cam1කට Filter 1කුත් පින්නෙන් බේරගන්න හොද Bag 1කුත් අරන්යන්න.[/FONT]
[FONT="]කොහොමින් ඒ ගැ නත් දැනුවත් වෙලා අපි රේල්පාරට බැස්ස. තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපි මේ යන්නේ ලංකාවේ දුම්රියක් යන උසම තැන හෙවත් SUMMIT LEVEL 1ක බලන්නයි.ගමන හිතුව තරම් ලේසි නැහැ බොලව් මොකද කියනවනම් පට්ටම මීදුම සහ සීතල.මතක තියා ගන්න මේ පරිසරය කියන්න බැරිතරම් සුන්දරයි එක නිසා මොනම අපද්රව්යක්වත් අවට පරිසරයට දමන්න එපා[/FONT]
[FONT="]මෙයා හැමදාම උදේට රේල්පාර Check කරනවා [/FONT]
[FONT="]
[/FONT][FONT="]කොහොම හරි අපි අපේ target 1 කට අවා කියන්න බැරිතරම් ලස්සනයි බලන්නකෝ[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]මගේ Plan 1ක වුනේ බදුල්ලෙන් උදේ කොළබට යන කෝච්චියේ Photo 1කක් මෙතැනදී ගන්න But ඒන්න ඒන්න මීදුම දරුණු අතට හැරුනා දුකෙන්වුනත් අපි අපහු එන්න පිටත් වුනා[/FONT]
[FONT="]මීදුම කොච්චර සැර වුනාද කියනවනම් පොඩි වැස්සකුත් ඇද හැලුනා වෙලාවට 1 කුඩයක් මගේ නෝනා අරන්ගියා lady’s first කියල කව්ද 1ක් කියල තියනවා කියල එයාම එක ඉහළගෙන ගියා[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]මෙන්න අපේ යාළුවා පිබගෙන එනවා එයාටනම් මීදුම ගානක්වත් නැහැ [/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]අන්තිමට අපි ගෙදර අවා මෙයාට හරිම Happy[/FONT]
[FONT="]
[/FONT][FONT="]අපි ගෙදර එනකොට 11.45 විතර ඇති.ඊට පස්සෙනම් බඩගෙඩිය පැලේන්න කාල නියම නින්දක් දැන්ම.පහුවෙනිදට අපහු යන්න ඕනි කියල මතක් වනකොටත් මාර දුකක් දැනෙනවා.[/FONT] [FONT="]එදා හවස අපි ගෙදරටම වෙලා හිටිය.[/FONT]
[FONT="]ඔන්න ඉතින් ආපහු එන දවස උදාවුණා.උදෙන්ම නැගිටිලා අපේ බඩු ඔක්කම PACK කරලා හිටපු rooms අස්කරලා අතුගාල එහම අපේ GEST HOUSE OWNER ට Thanks කරලා අපි යන්න ලෑස්තිවුනා,[/FONT] [FONT="]යන්නකලින් මමයි,අම්මයි ,තාත්තයි, Photo 1 ක් ගත්ත[/FONT]
[FONT="]
[/FONT][FONT="]අපි හිමින් හිමින් පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආව .අපි එනකොට නුවර ඉදල බදුල්ලට යන බඩු කෝච්චියක් station 1කේ නවත්වල තිබ්බ.[/FONT]
[FONT="]මෙක තමයි මන් ගොඩක්ම ආසකරන කොච්චි Engine 1 ක CLASS M6 .[/FONT]
[FONT="]
[/FONT][FONT="]ඒ එක්කම නිවේදනය කරා අපේ Train1ක ටිකක් Late වනවා කියල .[/FONT]
[FONT="]මේ දවස මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවනදවසක් මොකද කියනවානම් පොඩිකාලේ ඉදලා තිබ්බ හීනයක් සැබෑ කරගන්න තරම් මන් වාසනාවන්තයෙක් වුණා.මට පුදුම පිස්සුවක් තිබුන කෝච්චියක ක් ඇතුලට නගින්න.ඉතින් අපේ Train 1ක Late නිසා මමයි මල්ලි පොඩ්ඩක් ගිය M6 ,1කේ Engine 1ක පැත්තට ,[/FONT] [FONT="]මගේ වාසනාවටද කොහද මේකේ රියදුරු මහත්තයා හරිම කරුණාවන්තයි මගේ පිස්සුව ගැන අහපු එයා මට Engine 1කට නගින්න අවසර දුන්නා.[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]Engine 1ක ඇතුලේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]එබුනනම් මොකක් හරි එකක් බදුල්ලේ තමයි නවතින්නේ[/FONT]
[FONT="]
[/FONT][FONT="]ඔන්න ඉතින් රියදුරු මහතාට පින්දුන්න අපි 2නා අපහු අපේ කට්ටිය ලගට අවා ඒ එක්කම අපේ කෝච්චියටත් වෙලාව අවා[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගෙදර බලා අපහු[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]මැනිකෙලාගේ හමුවක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]වඩේ 1ක් කෑවේ නැතිනම් Trip1කෙන් වැඩක් නැහැ [/FONT]
[FONT="]
[/FONT][FONT="]තවත් මැනිකෙ කෙනෙක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]ඔන්න අපි නුවරත් පහුකරලා යනවා මේ Photo 1කේ මට අත වන්නේ මගේ පිළිමතලාවේ ඉන්න යාලුවෙක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]කොහොමහරි කොළඹට එනකොට 7 විතර වුනා.[/FONT]
[FONT="]ඔන්න ඔහොම තමයි අපේ ගමන අවසන් වුනේ.ඉතින් යාලුවනේ කොටලා කොටලා ඇගිලි ටිකත් ගෙවිල වගේ[/FONT][FONT="].[/FONT] [FONT="]මේ මගේ[/FONT][FONT="]FIRST[/FONT][FONT="]thread [/FONT][FONT="]එක[/FONT][FONT="]ඉතින්[/FONT][FONT="]අඩුපාඩු[/FONT][FONT="]ගොඩක්[/FONT][FONT="]ඇති ඒවාට සමා වෙයල්ලා. ඉතින් මට මේක ලියන්න උදව් කරපු මගේ අතිජාතක මිතුරන් 2වන තරිඳු සහ මධුරංගට THANK YOU VERY MUCH BROTHER……[/FONT]
[FONT="]මෙන්න මේක තමයි මට Photos ගන්න උදව් කරපු මගේ Cam 1ක.[/FONT]
[FONT="]Canon 1100d with 18-55 Lens[/FONT]
[FONT="]
[/FONT][FONT="] මතක තියාගන්න මේවගේ පැත්තක Trvel කරන්න හිතාගෙන ඉන්නවනම් මතක් කරලා Cam1කට Filter 1කුත් පින්නෙන් බේරගන්න හොද Bag 1කුත් අරන්යන්න.[/FONT]
(තනකොල ගස් උස් උසයි අඩි 4ක් විතර 