ඔෆිස් එකේදී.....

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    OfficeWorkersGroup.jpg

    ඔෆිස් එකේ අනිත් අයත් එක්ක ඉන්න ඕනෙ කොහොමද ..?
    ඒ කිව්වෙ කොහොමද ලිමිට් තියාගෙන හොද විදිහට ආස්‍රය කරන්නෙ.? :dull:
    විශේෂයෙන්ම ඔය කාන්තා පාර්ශවය එක්ක එහෙම.. හිනා උනාම මනමාලකමට කියලත් හිතන උදවිය ඉන්නවනෙ. :lol:
    හිනා නොවී හිටියම මුගෙ ඝනකම කියලත් හිතනවනෙ..:growl:
    උබල මොකක්ද හිතන්නෙ මේ ගැන.:)
    කොහොමද ඔෆිස් එකේදි කොම්ටල් ඩයල් එකක් වෙන්නෙ නැතුව කට්ටිය එක්ක හොදින් ඉන්නෙ .....? :oo::)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේසියි.
    තමන් ගේ පෝස්ට් එකට අනුව කරන්න තියන දේවල් හරියට කරනව. පැනල දෙන්නෙ නැතුව උදව්වක් ඉල්ලුවොත් දෙනවා.

    ඔෆිස් වෙලාවල් ඉවර වුණාම, තමන් ගේ සාමාන්‍ය මනුස්සයා මුදා හරිනවා.
     
    • Like
    Reactions: DJLEOx78

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    ලේසියි.
    තමන් ගේ පෝස්ට් එකට අනුව කරන්න තියන දේවල් හරියට කරනව. පැනල දෙන්නෙ නැතුව උදව්වක් ඉල්ලුවොත් දෙනවා.

    ඔෆිස් වෙලාවල් ඉවර වුණාම, තමන් ගේ සාමාන්‍ය මනුස්සයා මුදා හරිනවා.

    රේප්+ කලා :)
    11.gif
     
    blue_in_rio

    Well-known member
  • ලේසියි.
    තමන් ගේ පෝස්ට් එකට අනුව කරන්න තියන දේවල් හරියට කරනව. පැනල දෙන්නෙ නැතුව උදව්වක් ඉල්ලුවොත් දෙනවා.

    ඔෆිස් වෙලාවල් ඉවර වුණාම, තමන් ගේ සාමාන්‍ය මනුස්සයා මුදා හරිනවා.

    :P:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලේසියි.
    තමන් ගේ පෝස්ට් එකට අනුව කරන්න තියන දේවල් හරියට කරනව. පැනල දෙන්නෙ නැතුව උදව්වක් ඉල්ලුවොත් දෙනවා.

    ඔෆිස් වෙලාවල් ඉවර වුණාම, තමන් ගේ සාමාන්‍ය මනුස්සයා මුදා හරිනවා.

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලේසියි.
    තමන් ගේ පෝස්ට් එකට අනුව කරන්න තියන දේවල් හරියට කරනව. පැනල දෙන්නෙ නැතුව උදව්වක් ඉල්ලුවොත් දෙනවා.

    ඔෆිස් වෙලාවල් ඉවර වුණාම, තමන් ගේ සාමාන්‍ය මනුස්සයා මුදා හරිනවා.

    මගෙත් තියෙනවා :nerd::nerd:Official mode:nerd::nerd: එකයි, :lol::lol:funny mode:lol::lol: එකයි කියල දෙකක්...
    සෙනසුරාද ඉරිද ගොඩක් දුරට පාවිච්චි කරන්නේ Funny mode එක...:rolleyes::rolleyes:
    සතියෙ දවස් වල යූස් කරන්නේම Official:dull::dull: එක... එකෙදි වැඩි කතා නෑ.. හයියෙන් හිනා වෙන්නෙ නෑ...
    කතා කරන්නෙ අවශ්‍ය දේට විතරයි..:P:P

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    මගෙත් තියෙනවා :nerd::nerd:Official mode:nerd::nerd: එකයි, :lol::lol:funny mode:lol::lol: එකයි කියල දෙකක්...
    සෙනසුරාද ඉරිද ගොඩක් දුරට පාවිච්චි කරන්නේ Funny mode එක...:rolleyes::rolleyes:
    සතියෙ දවස් වල යූස් කරන්නේම Official:dull::dull: එක... එකෙදි වැඩි කතා නෑ.. හයියෙන් හිනා වෙන්නෙ නෑ...
    කතා කරන්නෙ අවශ්‍ය දේට විතරයි..:P:P

    එල එල ..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    බොස් කෙල්ලෝ දාගන්න එකට කේස් දාන්න එපා නොදැක්කා වගේ ඉන්න. ඒ වගේම බොස්ගේ favorite කෙල්ලට ලයින් දාන්න එපා ඒක මග හැරලා වෙන එකකට ගහන්න, ඒ වගේම උදව්වක් ඉල්ලුවොත් විතරක් උදව් කරන්න පැනලා දෙන්න එපා වාසියක් නැත්නම්, වෙලාවට යන්න, අනුන්ගේ කුණූ බාරගන්න එපා, ණයට දෙන්න එපා ලොකු ගණන්, කෙල්ලොන්ට lift දෙන්න එපා මොකද ඒකෙන් සමහර එවුන් උබත් එක්ක මළ ගන්න ගනියි නමුත් උබත් එක්ක fit නම් අවුලක් නෑ, මත ප්‍රකාශ කරන්න යන්න එපා (උබ හම්බයන් එක්ක මළනම් Office එකේ ඒක පෙන්වන්න යන්න එපා Normal විදියට ඉන්න) හැම තිස්සේම මධ්‍යස්ථ විදියට ඕනෙම එකෙක් එක්ක ඉන්න, උබේ Elakiri Profile, Internet Profile වල වෙන දේවල් Office එකේ එවුන්ට දැනගන්නවත් අනෙක් පැත්තවත් ඉඩ දෙන්න එපා හැම තිස්සේම Isolate කරන්න, කෙල්ලොන්ට කෙළ හලන්න යන්න එපා විශේෂයෙන්ම හොදට ඉන්න කෙල්ලොන්ට බඩුවක් නම් වගේ talk කරාට කමක් නෑ, දැක්ක තැන හිනා වෙන්න, ඒ වගේම හැම කෙනාගේම දුර්වල තැන්, විශේෂ තැන්, වගේ අදුන ගන්න. දුර්වල තැන් වලට අනින්න යන්න එපා (උදහරණයකට කෙල්ලෙක්ව හිතන්න ඒකිගේ Boyfriend දාලා ගියා කියලා එතකොට ඒවා අහන්න යන්න එපා කොච්චර fit වුනත්, කිව්වොත් අහගෙන ඉන්න නැත්නම් අහන්න එපා ඒවා දුර්වල තැන් ඒවා හාර අවුස්සන කොට රිදෙනවා ගොඩක් එවුන්ට කොල්ලොන්ටත් එහෙම තමයි) ඒ වගේම විශේෂ තැන් කිව්වේ මිනිස්සු ආසකරන topics, hobbies වගේ (උදාහරණයකට හිතන්න කෙල්ලෙක් කැමතියි කියලා movies බලන්න එතකොට ඒකිත් ඒක්ක ඒවා ගැන කථා කරන්න එතකොට ෆිට් එවුන් ටිකක් ඇති කරගන්න පුලුවන්) , රණ්ඩු වලට යන්න එපා, කාටවත් හිත රිදෙන දේවල් කියන්න යන්න එපා ,රණ්ඩු ඇති කරන එවුන් වස කෙල්ලෝ/කොල්ලෝ වගේ එවුන්ව මග හරින්න, හැම තිස්සේම හිනා වෙලා ඉන්න, වැටුපට වඩා වැඩක් කරන්න, හැම එකකදීම තැන අරගෙන බර අරගෙන වැඩ කරන්න, හැමෝටම උදව් කරන්න බලන්න ඕන වෙලාවකදි කිසිම කෙනෙක්ව කොන් කරන්නවත් යන්න එපා, හැමෝත් එක්ක මොනවා හරි පොඩි දෙයක් කියන්න (උදාහරණයකට කවුරු හරි එකෙක් උබව පාස් කරනවා නම් office එකේ එහා මෙහා යන කොට උබට කියන්න පුලුවන් ආහ් කොහොමද හොදින් ඉන්නවද හෝ හිනා වෙන්න, කෙල්ලෙක් නම් හිනා වෙන්න වර්ණනා කර්න්න යන්න එපා රූපේ ගැන ගොඩක් fit නොවේ නම්) කොහොමත් කෙල්ලොත් එක්ක වැඩියේ ෆිට් නොවේ නම් හිනා වෙනවට වඩා දෙයක් කරන්න එපා. ෆිට් වුනාට පස්සේ හොදට කථා කරලා ඉන්න පුලුවන්. සාමාන්‍යයෙන් Project වලදි, Team work වලදි ෆිට් ව්මේ අවස්තාව වැඩියි.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :rofl::lol::)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :P කුකුල් බොස් කෙනෙක් හම්බ වුනොත් තමයි ඉතින්. ගෑණියෙක් හිටියොත් බොස් කෙනෙක් හැටියට එතකොට මම අහලා තියෙනවා උන් සමහර ෆිට් හොදට පෙනුමට තියෙන කොල්ලො දාගන්න අවස්ථා ගැනත්. මොකද මේ මැදිවියේ ,වයසක ගෑණුන්ගේ මිනිහා හරි නෑ පන නෑ සැප මදි ඉතින් කොල්ලෝ දාගන්නවා හොද සැපක් ගන්න.
     
    hm hm