යුරාජ් මාමා,

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    http://www.elakiri.com/forum/member.php?u=1489

    අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ
    චමිතගේ වචන හොදේ

    10151438_674728775926599_2833275790249954826_n.jpg



    මැහුම් 8ක් ගහලා පොර ඇදේ ඉන්නේ. කට්ටිය යන්න බලන්න.

    යනකොට කෙසෙල් ඇවරියක්, ගල් බෝතලයක් එහෙම ගෙනියන්න, මොකද මැහුම් ගහපුවා රිදෙනවා ලු.


    ඉසේල්ලම කෙසෙල් ඇවරිය දීපන් නැන්දා එහෙට මෙහෙට යනකම් ඉදලා ගල් බෝතලේ දීපං හරිද. නැත්තම් අපිට කොසු පාර කාපු උන් බලන්න එන්න වෙයි, :lol:


    :yes:එළකිරි යාළුවො සෙට් එක බඩා මාමාට ඉක්මන් සුවය පතමු:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකා රෙදි ඇඳන් ඉඳලත් ඉවරයි..:lol:

    අඩෝ චමිතගෙ කතෘ අයිතිය රැකපන්....:dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හය්යූ බෑෂ් එකේද මේ බෙඩ් එකක් දාල තියෙන්නේ...
    යක නැගල කුනුහබ්බි වපුලය්...


    ඉක්මනට සුව වෙයන් සොන්නයෝ


    මන් මාලබේ පැත්තේ එනෝ
    අපු වෙලේ එන්නන්

    කන්න කෑම තියෙන වෙලාවක කතා කරපන් ඔඩෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :(:( යූරාජ් අයියගේ කකුල කාපු බලු කුක්කාට ඉක්මන් සුවය පතනවා. :(:(