http://www.elakiri.com/forum/member.php?u=1489
අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ
චමිතගේ වචන හොදේ
මැහුම් 8ක් ගහලා පොර ඇදේ ඉන්නේ. කට්ටිය යන්න බලන්න.
යනකොට කෙසෙල් ඇවරියක්, ගල් බෝතලයක් එහෙම ගෙනියන්න, මොකද මැහුම් ගහපුවා රිදෙනවා ලු.
ඉසේල්ලම කෙසෙල් ඇවරිය දීපන් නැන්දා එහෙට මෙහෙට යනකම් ඉදලා ගල් බෝතලේ දීපං හරිද. නැත්තම් අපිට කොසු පාර කාපු උන් බලන්න එන්න වෙයි,
එළකිරි යාළුවො සෙට් එක බඩා මාමාට ඉක්මන් සුවය පතමු

Last edited: