ඇවැසි අයගේ දහම් දැනුම පිණිස....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇවැසි අයගේ දහම් දැනුම පිණිස....

~ නමෝ බුද්ධාය ~​

10151904_712184855486788_5520421397031240092_n.jpg


අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සුවිශේෂී ධර්ම සාකච්ඡාව

අප්‍රේල් 29 වැනි අඟහරුවාදා රාත්‍රී 09.45ට TNL රූපවාහිනිය ඔස්සේ..

සමගාමී විකාශනය - ශ්‍රද්ධා රූපවාහිනිය.

Live On :: WWW.SHRADDHA.LK

ඇවැසි සියල්ලෝ ම නරඹත්වා!!​

source: https://www.facebook.com/photo.php?fbid=712184855486788&set=a.453110454727564.99216.452020351503241&type=1&theater
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දහම් දැනුම පිරිහුනු යුගයක මිනිසුන්ගේ ජිවිත ආලෝකමත් කිරීමට.... :yes:
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බින්දු;16595803 said:
තෑන්ක්ස් මචෝ :( බලන්න නම් වෙන්නේ නෑ

කමක් නෑ මචන් එහෙමනම්... ඔය http://www.shraddha.lk එකේ තියන ඒවත් ගොඩක් වටිනවා... වෙලාව තියන වෙලාවක බලන්න.... :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;16595848 said:
TNL එකේ වෙන ප්‍රෝග්‍රෑම් එකක්නෙ යන්නෙ මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් :angry:

මචන් මේ මමත් බලාගෙන ඉන්නේ යනකම්... අපේ ගෙදර අයත් ඉන්නවා.. :(