ඇදුම රෝගය

Sep 27, 2013
89
40
0
ඇදුම රෝගය​

ඇදුම රෝගය යනු කුමක්ද?

Cure Your Asthma Naturally With Home Remedies

මේකේ තියන බේත් ගැන නම් දන්නේ නැහැ..

වැඩි විස්තර

මේ මම අන්තර්ජාලයෙන් . හොයා ගත් විස්තර ... (ත්‍රෙඩ් එක එඩිට් කරන ලදී )

මචන් දන්නා එකෙක් කියපල්ලා ඇදුම රෝගයයි පපුවේ මහන්සිය කියන්නේ එකම ලෙඩෙටද ?
මිට කලින් මට ඇදුම රෝගය හෝ පපුවේ මහන්සිය තිබුනේ නැහැ... එත් දැන් සතියකට කලින් විතර කැස්සක් තිබුනා.. ඉරිදා චුට්ටක් කුල් බීම ටිකක් බිව්වා.. ඇගට සීත වැදුනා.. දැන් හොදටම අමාරුයි...

ඩොකා මහත්මයා ගාවට ගියා.. බේත් ලිස්ට් එකක් දුන්නා.. හෙන ස්ටොරියක් කිව්වා ලාවට තේරුනේ ( මම ලංකාවේ නෙමෙයි ඉන්නේ)
මට තේරුණා විදිහට ඩොකා මහත්මය කිව්වා මේක ඇදුමේ මුල් අවදිය බේත් බීලා විවේක ගත්තොත් හොද කරන්න පුළුවන්.. නැත්නම් අමාරුයි කියලා..

මට දැන් දැන ගන්න ඕනේ ඇදුම රෝගයට බේත් බොන එකට අමතරව මොනවද කරන්න පුළුවන්?
දුම් අල්ලන්න හොදද?
මොනවද කන්න බොන්න හොද නැත්තේ?
මොනවද හොද?

ඩොකා මහත්මය සුවිමින් කරන්න කිව්වා.. ( මට ස්විමින් පුළුවන් හැබැයි පීනන්න බැහැ )

මචන් මේක විහිලුවකට ගන්න එපා.. මේක අහන්න වෙන කවුරුවත් නැති හින්දයි එළකිරි උබලගෙන් ඇහෙව්වේ.. මේකට නිසි පිළිතුරක් ලැබෙනකන් ත්‍රෙඩ් එක බම්ප් කරන්න.. රෙප් + දෙන්න බලයක් නැහැ මචන් හැබැයි උදව් කරන කෙනෙක්ට මුළු හදින්ම ස්තුති කරනවා....​
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dehi kola + Adathoda kola+ kos kola vatuna eva + water , heat up to vapors comes and breath that vapor.
 
Sep 27, 2013
89
40
0
Machan matanam bump ekak witharai denna puluwan
bamp eka watinawa saho.. meke aluth ekek thread ekak dammahama wediya kauruwath bamp ekakwath daane nehe ban
Kuppameniya + pitavakka+ Maduruthala+ water mix and heat and drink.

thanx machan
meka nam karanna amarui ban... reply ekata thanx

Ela aba [white Mustard] + water heat and then collect Bee honey. Drink the mixture.

thanx a lot machan,,
 
kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මචං ඔය පපුවේ සෙම තියෙන්නේ.. උබට පුළුවන් නම් ENT දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න
     
    Sep 27, 2013
    89
    40
    0
    මචං ඔය පපුවේ සෙම තියෙන්නේ.. උබට පුළුවන් නම් ENT දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න

    eka nam wenna puluwan machan.. mata sem amaruwa thiyanawa.. hembirissawa masa deka thunak allala yanna thiyana awastha thiyanawa... thanx for da reply
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan matath issara aduma thibuna. podi kale. Dan hondama hondai.
    Adumata papuwe amaruwa enawa. Hathiya wage enne. e kiyanne husma ganna amarui. papuwe lungs hariye podi pain ekak enawa. hira wela wage.
    Habai hama welawema adumatama kiyannath ba. Swimming karana eken sirawatama oka aduwenawa machan. Oyage kamath tikak control karagaththoth hondai.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    math ooka mayi tiynne ban papuwath ekka dawilayi nida gannath baha epaa wenwa ban podak hari themuna gaman patta amaruyi ban..
     
    Sep 27, 2013
    89
    40
    0
    machan matath issara aduma thibuna. podi kale. Dan hondama hondai.
    Adumata papuwe amaruwa enawa. Hathiya wage enne. e kiyanne husma ganna amarui. papuwe lungs hariye podi pain ekak enawa. hira wela wage.
    Habai hama welawema adumatama kiyannath ba. Swimming karana eken sirawatama oka aduwenawa machan. Oyage kamath tikak control karagaththoth hondai.
    thanx machan
    :):):) thanx
    math ooka mayi tiynne ban papuwath ekka dawilayi nida gannath baha epaa wenwa ban podak hari themuna gaman patta amaruyi ban..

    :(:(:(:( t:(anx machan reply ekata

    thread eka edit keruwa balanna