little cub eka hoda nedda
ජන්තු අයියා;16597269 said:1.අලුත්ම එකක්ද පාවිච්චි කරපු එකක්ද බලන්නේ?
2.පෙට්‍රෙල් හොදට කරන එකක් වෙන්න ඕනෙද?
3.ජපන් ද ඉන්දියන් එකක්ද බැලුවේ?
4.දුර පදින්නේ ඩබල් දාලද තනියෙන්ද?
මේ ටිකට උත්තර දුන්නා නම් උදව් කරන අයට ලේසි වෙයි..
ජන්තු අයියා;16597269 said:1.අලුත්ම එකක්ද පාවිච්චි කරපු එකක්ද බලන්නේ?
2.පෙට්‍රෙල් හොදට කරන එකක් වෙන්න ඕනෙද?
3.ජපන් ද ඉන්දියන් එකක්ද බැලුවේ?
4.දුර පදින්නේ ඩබල් දාලද තනියෙන්ද?
මේ ටිකට උත්තර දුන්නා නම් උදව් කරන අයට ලේසි වෙයි..
100,000 ta aduwen machan
1.පාවිච්චි කරපු එකක්
2.අනිවාර්යෙන්ම පෙට්‍රල් හොදට වැඩ කරන්න ඔනනෙ
3.මොකක් උනත් කමක් නෑ.
4.තනියම.
ජන්තු අයියා;16609901 said:ඕකට හොදම බයික් එක තමයි බජාජ් CT 100 එක..ස්කුටර් නම් ගන්න කියා හිතන්නවත් එපා..2009 ඉදන් උඩට තියෙන බයික් එකක් බලන්න..එන්ජිම හොදට බලලා ගන්න..වැඩි වැඩ නැතුව පාඩුවේ අඩු වියදමින් පාවිච්චි කරන්න පුළුවන්..අඩියක් අඩියක් ගානේ පාර්ට්ස් කඩත් තියෙනවා..