ඉලෙක්ට්‍රොනික වැඩ්ඩො එන්නකෝ
ඇතුලට එන්න කෝ

යාලුවනේ මට උදවුවක් ඕනේ
මෙන්න මේ ආකාරයට මට මේ සර්කිට් එකක් හද ගන්න ඕනේ

මට මේකෙන් වෙන්න ඕනේ බටන් එක press කෙරුවම මෙමේරි කාර්ඩ් එකට ඩේට් ටයිම් එක සේව් වෙන්න ඕනේ ටෙක්ස් ෆයිල් එකක වගේ ප්ලේස් දන්නා එක්කෙනෙක් කියන්නකෝ නෙත්තම් ගන්න තෙනක් කියන්නකෝ අඩුවට
මෙන්න මේ වගේ ඒවා පාවිච්චි කරලා හදන්න පුළුවන් නේද
දන්නා කවුරු හරි කියල දෙන්නකෝ නෙත්තම් හදල දෙන්නකෝ

bump ekak dalayanna