ELAKIRI MEDI CLINIC
මුලින්ම හැමෝටම නිරෝගී දිවියක් ඉති සිතින් පාර්ථනා කරන්නෙමු!!.

එහෙත් අපි හැමෝටම ලෙඩ දුක් පොදුයි ඒ නිසා මෙවැනි Thread එකක් පටන් ගන්නට සිතුවෙමු.


මෙහි පරමාර්ථය වන්නේ ඔබට ශාරීරික ලෙඩක් සැදුන විට සහයෝගයක් ලබා දීමයි එය සුව කර ගැනීම සදහා.
අපේ වාසනාවට වෛද්‍ය වරුන් දෙදෙනෙක් අප සතුව සිටීයි ඒ ඔබ කව්රුත් දන්නා දෙදෙනෙකි
එනම්
dath kimbula
u_knw_me
එක් අයෙක් දැනටමත් වෛද්‍ය වරයකු වන අතර අනෙක් තැනැත්තිය අවසන් වසරේ ඉගනුම ලබයි
එසේනම් මෙම Thread එකේ කාර්ය වන්නේ ඔබට උදව් කිරීමයි උදව් කිරීමට බලාපොරොත්තු වන්නේ
ඔබට මේ මොහොතේ එනම් අසනීප වූ විගස වෛද්‍ය වරයකු හමු වීමට නොහැකි නම්,
වෛද්‍ය වරයකු හමුවන තුරු ඔබ ක්‍රියා කල යුතු ආකාරය කියා දීමයි .ඒවගේම වෛද්‍ය ගැටළු මෙහිදී ඇසීමට ඔබට පුලුවන් ,නමුත් 18+ වැඩි තේමාව යටතේ කිසිදු ගැටළුවක් හෝ අසනීපයක් සදහා අවසර නැත එවැනි ගැටළුවක් ඇත්නම් දත් කිබුලා ගෙන් pm මාර්ගයෙන් අසා ගත හැක.
බෙහිදී බෙහෙත් නිකුත් කිරීමට අප බලාපොරොත්තු නොවන්නෙමු නමුදු
ඔබට නිසි ආකාරව රෝග ලක්ෂණ පැවසුවහොත් යම් උපකාරයක් කිරීමට මොවුන් බැදී සිටි .
ඔබට නිරෝගී දිවියක් !!!
ELAKIRI.COM හි තවත් සමාජ සත්කාරයකි !!!
පෝරම් කලාවේ වැදගත් කම ආරක්‍ෂා කිරීමට ඔබේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු!!
Last edited:




