මලලසේකර සිංහල ඉංග්‍රීිසි ඩික්ෂනරිය

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මලලසේකර සිංහල ඉංග්‍රීිසි ඩික්ෂනරිය

    යාළුවනේ ඔයගොල්ලන් බොහෝ දෙනෙක් මේ ඩික්ෂනරිය ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඇති. ඒත් මෙකෙ පොඩි අඩුවක් තියෙනව. මේකෙ සිංහල වචන උච්චාරණයට අදාල සී.ඩී තැටියට නැහැ. කවුරැ හරි ලග මේක තියෙනවනම් අනිත්අයටත් ගන්න පුළුවන්වෙන්න අප්ලෝඩ් කරන්න. මම මේක හොයා ගත්තොත් ඊට කලින් අපලෝඩ් කරල ලින්ක් එක මෙතන පෝස්ටි කරන්නම්.
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මලලසේකර සිංහල ඉංගී‍්‍රසි ඩික්ෂනරිය Disk 2.iso

    මලලසේකර සිංහල ඉංගී‍්‍රසි ඩික්ෂනරියේ Disk1.iso එක සහ Disk2.iso එක 500mb වලට split කර ගත්තා.
    මෙන්න links ටික. මේක කරලා දුන්නේ w w w . o n e c l i c k y . c o m වෙතින්.​

     
    Last edited: