මචන්ලා මට මේ වෙලාවේ උබලගේ උදව් ඕන ..

drunker

Member
May 26, 2008
98
36
0
එලකිරියට කියලම මරෙන්නම්

:frown::frown:
මචන්ලා මට මේ වෙලාවේ උබලගේ උදව් ඕන ... මගේ samsung galaxy android phone eka එක නැති උනා . එකේ ගොඩක් වටින මගේ DATA ,CONTACTS එහෙම තිබුණා .
මට මගේ ජීවිතේ නැති කර ගන්න තරම් හිතිලා තියෙන්නේ .


ෆොනේ එක නැති වෙලා පැය 4ක් විතර රින්ග්ස් ගියා ..
1. මචන්ලා අන්තිමටම රින්ග්ස් ගිය location එක හරියටම බල ගන්න විදියක් නැද්ද ?
2.නැති වෙද්දී තිබුනේ etisalate sim එකක්..
මට මොනවද එයාලගෙන් ගන්න පුළුවන් details?

මම mobile Tracker වගේ කිසිමAPP එකක් ඉන්ස්ටාල් කරලා තිබුනේ නැ
නැති වෙනකොට DATA (internet) ON කරලා තිබුනේ...
GPS ඔන් කරලා තිබුනේ නෑ ...
 
Last edited:

drunker

Member
May 26, 2008
98
36
0
ගූගල් එකවුන්ට් එකට සිංක්‍රොනයිස් වෙලා na...
 

kputha

Member
May 5, 2012
5,534
240
0
kputha..... thankuu mama wenuven help illuvata...
:( සොරි මවන් හොයන්න පුලුවන් වෙයිද මන්දා?
පැටියා;16604129 said:
11.gif