හැක් කරන්න බැරි පාස්වර්ඩ් හදාගන්න හැටි

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    හැක් කරන්න බැරි පාස්වර්ඩ් හදාගන්න හැටි

    මම එලකිරියට අලුත් :):):) මේ දාන පලවෙනි පොස්ට් එක:P:P

    පාස්වර්ඩ් හැක් කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා ,,මුලිම්ම මෙතනින් ගිහින් බලන්නකෝ ඔයාගේ පාස්වර්ඩ් එක කොච්චර ආරක්ශිතද කියල

    https://www-ssl.intel.com/content/www/us/en/forms/passwordwin.html

    1එකම පාස්වර්ඩ් එක හැම account එකකටම ගන්න එපා
    2කැපිටල් අකුරු,අංක දීම සිම්පල් අකුරු විශේෂ සංකේත (EX !@#$%) පාස්වර්ඩ් එකට දාගන්න
    3පුලුවන් තරම් දිග පාස්වර්ඩ් එකක් යොදාගන්න අකුරු 8ක් වගේ
    4free wifi zoon වල රිමෙම්බෙර් මි ඔප්ෂන් එක ගගන්න් එපා
    5වෙබ් බ්‍රොව්සර වල පාස්වර්ඩ් save කරන්න එපා

    මේ දීපු ව්දිහට වැඩ කරොත් ඔයාගේ පාස්වර්ඩ් එක හැක් කරන්න අමාරු වෙයි
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    එලකිරි මල්ලි, මේ තියෙන්නෙ එලකිරි Post එකක්, :) හොදයි, අනිත් Thread එකේ මම ඔයාට බැන්නට තරහ ගන්න එපා, හොද දෙයක් කලොත් හොදයි කියනවා වගේම වැරදි වැඩක් කලොත් ඒකටත් වැරදියි කියනවා :)

    ඔන්න මම Reputation points add කලා ඔයාට, :)

    මමත් මේ ගැනම මීට වඩා විස්තරාත්මකව දාපු Thread එකක් මේ..

    Hacking tuts part 3/ Passwords >> http://www.elakiri.com/forum/showthread.php?t=1566722

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    එල එල සහෝ

    :):):)

    එලකිරි මල්ලි, මේ තියෙන්නෙ එලකිරි Post එකක්, :) හොදයි, අනිත් Thread එකේ මම ඔයාට බැන්නට තරහ ගන්න එපා, හොද දෙයක් කලොත් හොදයි කියනවා වගේම වැරදි වැඩක් කලොත් ඒකටත් වැරදියි කියනවා :)

    ඔන්න මම Reputation points add කලා ඔයාට, :)

    මමත් මේ ගැනම මීට වඩා විස්තරාත්මකව දාපු Thread එකක් මේ..

    Hacking tuts part 3/ Passwords >> http://www.elakiri.com/forum/showthread.php?t=1566722

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    969130_624184524261239_972461460_n.jpg