පච්ච කතගේ බුද්ධ භක්තිය
වෙලාව පාන්දර 3 පමණ වන්නට ඇත. මම ගුවන්තොටුපළ රාජකාරි කරමින් සිටි. මාගේ යාලුවෙක් පැමිණ පවසා සිටියේ " ඒයි අන්න අර ගෑණි බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ඇවිත්" මා ඒ දෙසට යන්නට වූ අතර ඒ වන විටත් අප හිතවතුන් කීප දෙනෙක් ඇයට කීවේ පච්චය ආවරණය කරගන්නා ලෙසත් එසේ නොමැතිවව ඔබ පිට වූ හොත් එලියේ පිරිස් කලබලකාරී වි ඒ අනුව ඔබව පොලිස් අත් අඩංගුවට පත්විය හැකි බවයි.එ කිසිවක් ගණන් නොගත් ඇය , ගුවන් තොටුපළ පමිණීමේ පිවිසීමේන් එලියට යන්නට විය. ඒ අනුව මාද තව කීපදෙනෙකුද ඇය පසුපසින් එලියට ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට හා පොලීසියේ ආධාර ලබාගැනීමේ අදහසිනි. ඇයව කීප දෙනෙක් වට කරගත්තේ " අම්මට සිරි බලපන් බුදුහාමුදුරුවන්ගේ පච්චයක්" කියමිනි. මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට අපට සිදුවිය , මම ඇගෙන් කරුණු විමසූ විට ඇය කීවේ තමන් 3 වරක් ලංකාවට ආ බවත් මේක ප්‍රශ්නයක් නොවූ බවත් , ඇය බුදුදහමට කැමති බවත්. නමුත් මම ඇයට කියා සිටියේ මහා ගෞරවයක් දක්වන්නාවූ ශාස්තෘවරයෙක් විලාසිතාවක් නොවිය යුතු බවයි.එය එසේ උවහොත් පසුකලකදී උන් වහන්සේගේ දර්ශනයත් විහිලුවක් විය හැකි බවයි. තත්වය එන්න එන්නම භයානක වූයෙන් ඇයව පොලීසිය විසින් කැඳවාගෙන යන ලදී.
පසුව මටද තව කීප දෙනෙකුටද පිරිස් විශාල වශයෙන් දෝශාරෝපන එල්ල කරන්නට වූයේ "පච්චයක් ගහන් ආවට උබලට අමාරුද" කියමිනි. ඒ කිසිවක් ගණන් නොගත් අපේ එකම මතය වූයේ බුදුන් විළාසිතාවක් නොවිය යුතු යන්නයි"
හැම වෙබ් අඩවියකම පාහේ ඇගේ විස්තරය පලවූ අතර අපට ආ දෝශාරෝපන එන්න එන්නම වැඩිවිය. " ඒකි බුදුදහම කැමතීලු , උබලාට ඕන්නැති මගුලක් නෑ"
දින කීපයක් එසේ යද්දී ඇයගේ ප්‍රොෆයිලයේ තිබී මෙම ඡායාරූපය හමුවූ අතර එය කිසිවෙකු විසින් ඵලකරන ලද අතර මමද එය උපුටා ගෙන ඉදිරිපත් කරන ලදී.
2008 දී ලංකාවට ආ අවස්ථාවේ ගත් ඡායාරූපයක්
දැන් විස්තර කලාවුන්ගේ කටවල් වැසී ඇත. එය මෙම ඡායාරූපය හා 2008 ශ්‍රී ලංකා යන මුල් ඇල්බමයද මකා දමා ඇත.
ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිලය

Code:
https://www.facebook.com/profile.php?id=1275276540

ඔය වගේ මොඩ වැඩ කරන්න එපා බන් පිටතින් පේන දේ ගැන විතරක් තිරණය කරන්න එපා .බුදු හාමුදුරුවන්ට බුද්ධ කාලයේදි කොච්චර නින්දා අපහාස කලාද ? එත් එ එකකටත් බුදුන් වහන්සේ සැලුනද? එවට විරුද්ධව ක්‍රියාකලාද නෑ නේ ඔක අපහාසයකටද නැත්තම් මොන හිතකින් ඔක පච්චයක් විදියට ගැහුවද කියලා දන්නේ එ ගෑණි තමයි අපි ඔව දැකලා අනවශ්‍ය ලෙස කලබලා කලහම එක එ බුදුහාමුදුරුවන්ට කරන නිගාවක් වෙනවා .හැම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බලපන් දැක්ක ගමන් තිරණය කරලා වැරදි කියන්න එපා .බුද්ධ රුපය කියන්නේ ලාංකිකයන්ට පමණක් අයිති දෙයක් නෙවෙයි එක මුලු ලෝකේට පොදු දහමක් එකට ගෞරව කිරිම අපහාස කිරිම හෝ එක එ එ පුද්ගලයන්ගේ පෞද්ගලික කැමැත්ත .