![]()
මචන්ලා මේකේ මොකක්ද Factory warranty till: 31 July 2015 කියල තියෙන්නේ..
මේක මම ගත්තේ used එකක්..
අනික Production location: Vietnam SEV කියන්නේ මොකක්ද?
ඒ කියන්නේ ඔරිමජිනල් නෙවෙයිද?
කියහල්ලකෝ..


ඔව් මචං ඕකනම් original Samsung phone එකක් නෙමේ බං![]()
ඔව් මචං ඕකනම් original Samsung phone එකක් නෙමේ බං![]()
etha kota original eka enne kohomada?.


අනේ පපුව පත්තු වෙන කතා කියන්න එපා රත්තරනේ..



