ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු&#

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු&#

    මගේ iron එකේ රෙදි ඇලිල පැල්ලම් හැදිලා තිබ්බා.. ඒවා යවාගන්න ගොඩක් try කරත් හරිගියේ නැහැ. නිකමට වගේ youtube serch කරද්දී මේවා යවන විදියක් හම්බඋනා. පාවිච්චි කරන්නේ පැනඩෝල්. උඹලටත් මේක කවදාහරි ප්‍රයෝජනවත් වෙයි..... හොඳනම් ඉතින් රේප්+ දුන්නට කමක් නැහැ.. අඩුතරමින් BUMP එකක්වත් දාපන් අනිත් එවුන්ට බලන්න..

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    appata_siri.jpg_480_480_0_64000_0_1_0.jpg