ඇන්ඩ්‍රොයිඩ්_සින්හල_යුනිකොඩ්
වැඩ කලෙ නැත්නම් කියන්න.. mewwa net hoyala damme
1. අන්ඩ්‍රොයිඩ් ෆොන් එකට සින්හල දාල බලමු
රුට් කිරීම අවශ්යයි
Method 1
මුලින්ම ෆොන්ට් එක ඩව්න්ලොඩ් කරගන්න. ඊට පස්සෙ මෙ රුට් එක්ස්ප්ලොර කියන app එක දා ගන්න...
මෙ දෙකම මෙමරි කර්ඩ් එකට ගන්න.. ඊට පස්සෙ RootExplorer ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරනකොට සුපයි යූසර් පර්මිෂන් ඉල්ලයි. ඒකත් යස් දීලා ඇතුලට යන්න.
කර්ඩ් එකෙ ෆොන්ට් එක තියෙන තනට ගිහින් ෆොන්ට් එක කොපි කර ගන්න.. ෆොන්ට් එක උඩ ටච් කරගෙන ඉන්නකොට කොපි මෙනුව එනව
ඊලගට බැක් යන්න. system කියන ෆොල්ඩර් එකට ගිහින් font කියලා ෆෝල්ඩර් එක ඕපන් කරගන්න...
උඩ ඇති Mount R/W කියලා එක ක්ලික් කරන්න.. ඒක Mount R/O වෙයි. දැන් යට තියෙන Paste බටන් එක ක්ලික් කරන්න. රිප්ලේස් කරන්න අහයි... yes දෙන්න..
දන් ෆොන් එක රීස්ටාර්ට් කරලා බලන්න
root explorer
DroidSamFallback
Method 2
මෙකෙත් ඉස්සෙලා ෆොන්ට් එකයි Terminal Emulator ඩව්න්ලොඩ් කර ගන්න ඔන.. යට ලින්ක් එක අති
ෆොන්ට් එක SD කර්ඩ් එකට දා ගන්න ..
Font
Terminal Emulator Download Apk
Google Play
Case sensitive විදියට මෙ කොඩ් එක ගහන්න

Code:
su (then wait for the superuser screen and press yes)
mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system
chmod 4755 /system/fonts/DroidSansMono.ttf
dd if=/sdcard/DroidSansMono.ttf of=/system/fonts/DroidSansMono.ttf
reboot

rep 7++