Youtube Adsense කරන අය එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,538
    23,113
    113
    Youtube-dan-Adsense-Nas%C4%B1l-A%C3%A7%C4%B1l%C4%B1r-Nas%C4%B1l-Para-Kazan%C4%B1l%C4%B1r.jpg

    මම හිතනවා හැමෝම දන්නවා ඇති කියලා යූටියුබ් ඇඩ්සෙන්ස් ගැන.දැන් ලංකාවෙත් බොහෝ පිරිසක් ඉන්නවා මේක කරන.සමහරු මාසෙකට 1000$ + හොයනවා.මමනම් තාම පටන් ගත්තා විතරයි.ඒත් එලකිරි එකේ මේකට ත්‍රේඩ් එකක් නැතිවීම අඩුවක් කියලා හිතුනු නිසයි මේක දැම්මෙ.

    එහෙනම් කට්ටිය එකතුවෙලා වැඩේ දිගටම කරගෙන යමු.දන්නෙ නැති අයට කියල දෙමු.ප්‍රශ්න විසදගමු.Tricks ගැන කතා කරමු.

    :):):):):):)
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,143
    2,388
    113
    ela ela.... maath nline scene ekak karanna inne... kohen patan ganna kiyalada hitha ganna baruwa inne
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    youtube video වලට ඇඩ්සෙන්ස් ඇඩ් දාන්නෙ කොහොමද මචන්? මට ඇඩ්සෙන්ස් account එකක් තියනව.ඒත් youtube එකට video එකක් දැම්මට ඇඩ් වැටෙන්නෙ නෑනෙ. මේක කොහොමද බන් හදාගන්නෙ?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රඹා;16620329 said:
    youtube video වලට ඇඩ්සෙන්ස් ඇඩ් දාන්නෙ කොහොමද මචන්? මට ඇඩ්සෙන්ස් account එකක් තියනව.ඒත් youtube එකට video එකක් දැම්මට ඇඩ් වැටෙන්නෙ නෑනෙ. මේක කොහොමද බන් හදාගන්නෙ?
    machan video eka upload karanakotma monnetization kiyala ekak tiyanwa ekata click ekak dapan echchray tiyannne nikanma video ekata ad watenawa
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    monetisation එකට ගියාම ඒකෙ තියෙනවනෙ The YouTube Partner Program is currently not available in your country. කියල.
    මේකට මොකද බන් කරන්නෙ. ලංකාවට youtube monetization කරන්න බැරිද බන්?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රඹා;16620775 said:
    monetisation එකට ගියාම ඒකෙ තියෙනවනෙ The YouTube Partner Program is currently not available in your country. කියල.
    මේකට මොකද බන් කරන්නෙ. ලංකාවට youtube monetization කරන්න බැරිද බන්?

    Uba ube adsence register una email ekenmda youtube giye
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රඹා;16620775 said:
    monetisation එකට ගියාම ඒකෙ තියෙනවනෙ The YouTube Partner Program is currently not available in your country. කියල.
    මේකට මොකද බන් කරන්නෙ. ලංකාවට youtube monetization කරන්න බැරිද බන්?
    ලන්කාවට යූටියුබ් ඇඩ්සෙන්ස් නැහැ.:no: