අපිට ඉස්සර කොච්චර නිදහස තිබ්බද..? එත් දැන් නිදහස මාර විදිහට නැති වෙලා...... වයසත් එක්ක හැමදේම නැති වෙනවද මන්දා,..... දැන් මුකුත් කරන්න බෑ... යාලුවෝ එක්ක ෆන් ගන්න බෑ.... ටයිම් නෑ....... 








අපිට ඉස්සර කොච්චර නිදහස තිබ්බද..? එත් දැන් නිදහස මාර විදිහට නැති වෙලා...... වයසත් එක්ක හැමදේම නැති වෙනවද මන්දා,..... දැන් මුකුත් කරන්න බෑ... යාලුවෝ එක්ක ෆන් ගන්න බෑ.... ටයිම් නෑ.......![]()



jewithe sathuta na , sathuta enne nathe api anawashaya dewal wala alila inna nisa ,
නිදහස තියෙනකොට සල්ලි නැහැ
සල්ලි තියෙනකොට නිදහස නැහැ
ජීවිතේ ඔහොම තමයි. කාලෙන් කාලෙට වෙනස් වෙනව,වගකීම් වැඩිවෙනව, බැඳීම් ඇතිවෙනව , නිදහස අඩුවෙනව.
ඔය සේරම හරියට බැලන්ස් කරගන්න හැකියාවක් තියෙන්න ඕන. එහෙම තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.


ජීවිතේ ඔහොම තමයි. කාලෙන් කාලෙට වෙනස් වෙනව,වගකීම් වැඩිවෙනව, බැඳීම් ඇතිවෙනව , නිදහස අඩුවෙනව.
ඔය සේරම හරියට බැලන්ස් කරගන්න හැකියාවක් තියෙන්න ඕන. එහෙම තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.




watch this!!
ekak reason ekak thamai meka
technology ekath ekka busy wela nisa issara hitiya wage nidahase inna ba minissunta

සොහොන;16621237 said:ගනන් ගන්න එපා හොරෙන් හරි ජොලියක් අර ගන්න ... ,![]()


ජීවිතය හරි පුදුම දෙයක්. ඉස්කෝලේ යන කලේ දාඩිය පෙරාගෙන....... අව්වේ වේලි වේලි පයින් එනකොට.. දකිනවා ජෝඩුවක් ළමයි එක්ක හිනා වේවි සන්තෝසෙන් කාර් එකෙන් ඇවිල්ල, තමුන්ගේ ගෙදරට යනවා. එතකොට හිතෙනවා මහන්සිවෙලා ජීවිතේ ගොඩගෙන කවදාහරි ඒ තත්වෙට එනවා කියල.
ඒත් ඒ තත්වෙට අවහම හිතෙනවා ඉස්කෝලේ අපි කොච්චර හොදින් හිටියද කියල. මොහොතකට හරි යන්න පුලුවන්නම්. ඒ දවස්වල හවසට පාලු හිතුනාම, bike එකේ නැගල, යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරගෙන බීච් එකට යනවා නාන්න. මුළු දවසම ඉදල තමයි ගෙදර එන්නේ.
දැන් එක හීනයක් වගේ.


නිදහස තියෙනකොට සල්ලි නැහැ
සල්ලි තියෙනකොට නිදහස නැහැ