බනිස් කෑම තහනම් කළ යුතුය..
බනිස් කෑම තහනම් කළ යුතුය.. - No Competition for Buns Please !!
අලුත් අවුරුද්දත් ඉවර උනා..වෙසක් එකත් ලඟටම ඇවිත්..
මේක මේ අලුත් අවුරුදු උත්සවේක වෙච්ච සිද්දියක්..බලන්න කොහොමද කියල..

අලුත් අවුරුද්දත් ඉවර උනා..වෙසක් එකත් ලඟටම ඇවිත්..
මේක මේ අලුත් අවුරුදු උත්සවේක වෙච්ච සිද්දියක්..බලන්න කොහොමද කියල..

මුද්දරස්පලම වැනි ඩොට් එක මැදට තබා
හොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බා
නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා
හොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බා
නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා
තරඟෙට කියා පෝලිමෙ කස්ටිය හිදුවා
බනිස එල්ලුවා ලණුවක විනිසුරුවා
මුදලට කඩේ ගොස් බනිසක් කෑවා
නම් හොද කියලා විටකදි සිතුවිලි ආවා
බනිස එල්ලුවා ලණුවක විනිසුරුවා
මුදලට කඩේ ගොස් බනිසක් කෑවා
නම් හොද කියලා විටකදි සිතුවිලි ආවා
එක දෙක තුන කියා මම ගැනගෙන යද්දි
ඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දි
අත් දෙක පිටු පසින් සිරවී තියෙද්දී
තරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දී
අවුරුද්දට කියා පොඩි සැපතක් ගන්න
අත්පුඩි මැදින් තෑගිත් අරගෙන එන්න
සිතුවිලි හදාගෙන තරගෙට ඉඩ දෙන්න
අල්ලපු ගෙදර අක්කා පිටියට පැන්න
ඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දි
අත් දෙක පිටු පසින් සිරවී තියෙද්දී
තරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දී
අවුරුද්දට කියා පොඩි සැපතක් ගන්න
අත්පුඩි මැදින් තෑගිත් අරගෙන එන්න
සිතුවිලි හදාගෙන තරගෙට ඉඩ දෙන්න
අල්ලපු ගෙදර අක්කා පිටියට පැන්න
එක දෙක තුන කියා විනිසුරු කෑ ගෑවා
අක්කලා සැට් එකම දිව ගොස් දණ ගෑවා
ලණුවෙ එල්ලිලා බනිසක් විසි වූවා
අත් නැති නිසා අසු වූ බනිසක් කෑවා
අක්කලා සැට් එකම දිව ගොස් දණ ගෑවා
ලණුවෙ එල්ලිලා බනිසක් විසි වූවා
අත් නැති නිසා අසු වූ බනිසක් කෑවා
අල්ලපු ගෙදර අක්කා කන කොට ලෙසට
එහා පැත්තෙ අක්කා ආවේ මැදට
එල්ලෙන බනිස අල්ලා ගන්නට බැරිව
විකුවා සැරෙන් කිරි එන්නට ගල් බනිස
එහා පැත්තෙ අක්කා ආවේ මැදට
එල්ලෙන බනිස අල්ලා ගන්නට බැරිව
විකුවා සැරෙන් කිරි එන්නට ගල් බනිස
එල්ලෙන විටක බනිසක එල්ලී කෑම
අත්දෙක ගැට ගසා සරණක් නැති වීම
හෙල්ලෙන නිසා තරමක් අපහසු වීම
සරල තර්කයකි එය පිළගත යුතු වීම
අත්දෙක ගැට ගසා සරණක් නැති වීම
හෙල්ලෙන නිසා තරමක් අපහසු වීම
සරල තර්කයකි එය පිළගත යුතු වීම
තරඟය පිටින් දා මෙහෙමත් පලි ගැන්ම
හොඳ නැහැ නේද විටකදි අනෙ රිදවීම
බනිසක් තදට විකලා හපලා කෑම
තහනම් කළ යුතු නොවෙද ?
මෙහෙමත් අවුරුදු කෑම
*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*
කොමෙන්ට් එකක් දාගෙනම යමු !
හොඳ නැහැ නේද විටකදි අනෙ රිදවීම
බනිසක් තදට විකලා හපලා කෑම
තහනම් කළ යුතු නොවෙද ?
මෙහෙමත් අවුරුදු කෑම
*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*
කොමෙන්ට් එකක් දාගෙනම යමු !
-සැමිගේ පොට් එකෙන්
Last edited:


