LED 3D Smart TV තියන අය එන්ඩෝ
මේ thread එකේ TV ගැන තියන ප්‍රශ්න, උපදෙස්, අලුත් විස්තර සහ ගන්න තැන් ගැන කතා කරමු.
මන් ගාව තියෙන්නේ UE50F6400AK TV එකක්. ඔයාලා use කරන tv එක හෝ ගැටළු මෙතන පොස්ට් කරන්න.
UE50F6400AK TV එකත් එක්ක 2 3D ග්ලාසස්
2 remotes(1 ස්මාර්ට් touch remote) එනවා. එකම අවුල Skype camera එක වෙනම ගන්න ඕනි(10K )
.