පොලීසියෙන් උපදෙස් ටිකක්.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පොලීසියෙන් උපදෙස් ටිකක්.

    පොලීසියෙන් උපදෙස් ටිකක්.​


    මේ ටික මට මීගහවත්තේ පොලිසියෙන් ලැබුනු දේවල් ටිකක්...... :yes: ස්කෑනර් එක ලග තිබ්බේ නැති නිසා, ෆෝන් එකෙන් තමා මේ ෆොටෝ ටික නම් ගන්න උනේ.... ඒ නිසා, පොඩ්ඩක් පැහැදිලි මදි...... :(


    ඒත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතලා මෙතන දැම්මා...... :yes: :D :)


    මෙන්න අපේ බයික් තියෙන අයට උපදෙස්.......


    rkols3.jpg



    23lldar.jpg



    2i7wil0.jpg



    මෙන්න බිස්නස් කරන අයට උපදෙස්.......


    1zz0pop.jpg



    2wftsu1.jpg



    dfxg0h.jpg



    මෙන්න ගෙවල් වල ඉන්න අයට උපදෙස්......


    nx6nhh.jpg



    260bdc0.jpg



    30rntp4.jpg



    :oo: අනිත් අයවත් දැනුවත් කරන්න.... බම්ප් එකක්වත් දාගෙන යන්න. ඈත්තටම වැදගත් දේවල් ටිකක්...... මේ දවස් වල හැම තැනම හොරු. :growl: :angry: ආස්චර්ය.......!! :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හරියට පේන්නෑ බන් ... ටයිප් කරපන්කො ඔක්කොම ටික :rolleyes:

    :shocked: :frown: උඹට ටයිප් කරත් පේන එකක් නෑ..... වයසයි නේ දැන් ඉතින්...... :rofl: :P :lol:

    Wahanayak rent ekata oone 1 week walata..podi ekak..2000-2500 athara...me sunday hawas weddi oone...nadda ka langawath or danna kiyana kawruwath.....:rolleyes::rolleyes:

    eka dawasata dena then adui ... minimum 3 days godak un denne

    wayasata yaddi ohoma thama..penawa adui neh...:P:P 1 week walata hewwe....:baffled::baffled:

    :rofl: :lol: පැනපන් ලිදේ....... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආසියාවේ චිනාගේ ඇටේ පඩත්තල දේශපාලුවෝ සමග සම්බන්ධ නැති ඕනෑම හොරෙක් අපි අල්ලමු-
    -චීන පොලෝසිය
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔකේ නැද්ද බන් ලැප්ටොප් වන්චාකාරයන්ගෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා :P
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    r_11.jpg


    වාද්දුව වැඩිහිටියන් දෙසීයකට නොමිලේ ඇස් කණ්ණාඩි

    වාද්දුව සමූහ – එස්. ආර්. පියදාස
    r-free-spectacles.jpg


    ජගත් අංගගේ අමාත්‍යවරයා වැඩිහිටි සාමාජිකයෙකුට කණ්ණාඩියක් පැළඳවූ අයුරු. ඡායාරූපය – වාද්දුව සමූහ


    කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාද්දුව පොලිස් වසමේ ග්‍රාම නිලධාරි කොට්ඨාස හයක වැඩිහිටි සමිති සාමාජික සාමාජිකාවන් දෙසීය දෙනකුට ඇස් කණ්ණාඩි බෙදාදීම බස්නාහිර පළාතේ
    දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දෙල්දූව ;කීපිටිවත්ත ප්‍රජා ශාලාවේදී සිදු කෙරුණි.
    බස්නාහිර සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා එහිදී මෙසේ කීවේය.
    බස්නාහිර පළාත් වැඩිහිටි සමිති 500 කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒවායේ පෙනීම අඩු වියපත් අයට කණ්ණාඩි ලබා දෙනවා.