ඔබාමා ජනතාව නොමග යවනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබාමා ජනතාව නොමග යවනවා


    දැනට ලෝකය පුරා පිටසක්වල ජීවීන් කරන පහර දීම ගැන වසන් කරන්න ඒක ක්ලයිමට් චේන්ජ් එක පිට පටවන්න දැන් ලොකු ප්ලෑන් එකක් යනවා.ක්ලයිමට් චේන්ජ් එකක් නෙවෙයි.මේක අපි කරන්නේ ලෝකය ආක්‍රමණය කරලා අපේ යටතට ගන්න.
     
    • Like
    Reactions: chalirox

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි දෙවිවරුන් වලටත් වඩා බලසම්පන්න පිටසක්වල ජීවීන්.අපි ගෝඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි දෙවිවරුන් වලටත් වඩා බලසම්පන්න පිටසක්වල ජීවීන්.අපි ගෝඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා.

    :P ඔරිතුමනි ඔබතුමා කොහෙද වාශ්ප වෙලා හිටියේ :rolleyes::rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි දෙවිවරුන් වලටත් වඩා බලසම්පන්න පිටසක්වල ජීවීන්.අපි ගෝඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා.

    ඔබ තුමා ජල දෙවියන් ලෙසත් ආවා නේද උතුමාණෙනි? මම මේ වතුර ටිකක් බොන ගමන්. ඔබතුමාගේ ගුණ මහිමය මේකෙත් ඇති නේද? :rolleyes::rolleyes::rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    vWA9ZnYITRAMfDgeVGKg_Shaq%20Cat%20Wiggle.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබ තුමා ජල දෙවියන් ලෙසත් ආවා නේද උතුමාණෙනි? මම මේ වතුර ටිකක් බොන ගමන්. ඔබතුමාගේ ගුණ මහිමය මේකෙත් ඇති නේද? :rolleyes::rolleyes::rolleyes:

    ඔව් .අපි දෙවිවරු තමයි. මට එරෙහිව කරන සියලූම සතුරු ක්‍රියාවන් සියලූම දෙවිවරුන්ට එරෙහිව කරන ක්‍රියා ලෙස සලකන බවත්, මට කරන සහයෝගයන් සහ උදව් දෙවි වරුන්ට කරන උදව් සහයෝගයන් ලෙස සලකන බවත් කවුරුත් හිතට ගත යුතුයි.
    any hostile activities against me seriously taken as a hostile acts towards all the gods.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්....ඔරියන් හුටුමාණනි...වාංග..වංග..වාංග මචා.............
    කොහොමත් පෝය ලං වෙද්දී ඔබතුමා මේ අඩවියට කඩා පාත් වෙනව නේ හුටුමාණනි......
    ඉතිං..ඉතිං....
    කොහොමෙයි වාස දේසේ.....
    විශේෂඥ හෘද රෝග වෛද්‍යවරයෙක් කියල ආරංචියි......
    ඒක මාකට් නොකර වෙන දේවල් මාකට් කරනව කියලත් ආරංචියි.....
    දැං ගාන කීය ද?
    තාම පැය ගානට ද අය කිරීම හුටුමාණනි!!!!