බුදු_දහම_පටුන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මෙහි කමෙන්ට් කිරීමෙන් බම්ප් දැමීමෙන් වලකින්න මේක මම දාන්නෙ මේ නූලෙ
    http://www.elakiri.com/forum/showthread.php?p=16625809
    තියෙන කරුණු හොයා ගන්න පහසු වෙන්න මට ඒ නූලෙ මම මුලින්ම දාපු පෝස්ට් එක එඩිට් කරන්න දෙන්නෙ නෑ.
    මෙතන පිළිවෙලට මම එතන පිටු 10න් 10ට ලින්ක් ටික එකතු කරල මේ විදියට දානව ඔක්කොමල එතනට ගිහින් තියෙන කරුණු සාකච්ඡ්චා කරන්න. මේක උදව්වක් විදියට යොදා ගන්න. කමෙන්ට් දාන්න එපා කිව්වෙ එතකොට මේකෙන් වෙන්න ඕනි කාර්ය වෙන්නෙ නැති නිසා.


    මේකට සබ්ක්‍රයිබ් වෙන්න ඕනි නන් තෙරෙඩ් ටූල්වල සබ්ක්‍රයිබ් කියන එක ක්ලික් කරන්න. ඒ ඇරෙන්න කමෙන්ට් දාන්න එපා.


    තෙරුවන් සරණයි.