ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද?
මට මේක ලියන්න හිතුනේ මේ දවස්වල යන ත්‍රෙඩ් දිහා බලලා..
ලහිරු මව්බිම එක්ක තිබුන ඉන්ටවීව් එකක සනුක කියලා කෙනෙක් ගැන කියනවා.
කවුද මේ සනුක? ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවද?
මම හිතන විදියට සනුක කියන්නෙ ලහිරු, මනුරන්ග ඇතුලු අය විසින් කරගෙන යන "මියුසික් අවන්" එකට එන කෙනෙක් වෙන්න ඕන.
පහුගිය දවස්වල හොටෙල් කැලිෆෝනියා සින්හල ගීතයක් සන්සරණය වෙනවානේ.
මෙන්න ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1614427
ආන්න ඒකේ කහ පාට ඇදන් ඉන්නෙ සනුක වෙන්න ඕන.
ටැලන්ට් එකක් තියෙනවා වගේ පේනවා.
පොඩ්ඩක් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. මේක කියන්නෙට් සනුක.
https://www.youtube.com/watch?v=sqtNlsqabu8
දැන් සනුක ගේ වීඩියෝ එකක ලහිරු ඉන්නවා බලමුද?
ලින්ක් එක :
https://www.youtube.com/watch?v=8iYdUw11k9w
ටැලන්ට් එකක් තියෙනද නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
කොහොම උනත් ලහිරු, සනුක ගැන කිව්ව නිසා කවුද කියලා පොඩ්ඩක් හොයන්න හිතුනා.
ඔය හොයාගත්තු ඒව තමයි බෙදාගත්තෙ.
පුලුවන්නම් කියපන් මම සනුකට **** දීලා කියලා ..

Last edited:
සිංදුව කියන එකානම් සුපිරි