ස්මාට් ෆෝන් හෙල්ප්
මචං ලා මම ස්මාට් ෆොන් එකක් ගන්න හදන්නෙ...

ලොකුගාන එකක් නෙමෙ
(max=Rs.20 000)
මචංලා
nokia X
samsung s duos
ෆෝන් දෙකෙන් වැඩිය හොද ෆෝන් එක මොකක්ද?

මෙ දෙක ඇරෙන්න 20000-25000 අතර මිලකට ගන්න පුලුවන් හොද ෆෝන් මොනවද?(only android)

ලොකුගාන එකක් නෙමෙ

(max=Rs.20 000)මචංලා

nokia X
samsung s duos
ෆෝන් දෙකෙන් වැඩිය හොද ෆෝන් එක මොකක්ද?

මෙ දෙක ඇරෙන්න 20000-25000 අතර මිලකට ගන්න පුලුවන් හොද ෆෝන් මොනවද?(only android)