-
-
-
-
අපි ඉන්නේ රටින් පිට ඒ නිසා මම වගේ ගොඩක් අයට නම් වෙසක් කූඩු හදලා වෙසක් සමරන්න බෑනේ. ඒත් මුලු හදවතින්ම හිතින් අපි වෙසක් සමරනවා. ලංකාවේ හිටියා නම් අද දවසේ වෙසක් කූඩු බකට් එල්ලලා පහන් පත්තු කරලා කොයි තරම් නම් සතුටක් ලබනවද...?? ඒත් දුරු රටක ඉන්න අපිට විශෙශයෙන් අරාබි රටක අපිට මේ දේ සමරන්න ඉඩක් නෑ. ඉන්ටනෙට් එකෙන් බලලා සතුටු වෙන එක විතරයි අපිට කරන්න වෙලා තියෙනනේ... මචන්ලා ලංකාවේ ඉන්න ඔයාලා අද ගෙවල් වල වෙසක් කූඩු එල්ලල බකට් එල්ලලා ලස්සන කරයි.. පුලුවන්නම් මේ පොස්ට් එකට ඒ ඔයාල හදලා එල්ලන වෙසක් කූඩු බකට් වල ෆොටොස් අරන් දාලා අපිත් එක්ක බෙදා ගන්න. අපිටත් ඒවා බලලා සතුටු වෙන්න පුලුවන්...
කවුද දෙවුදත්තරයෙක් ජරා වැඩක් කරලා බන්.. පට්ට ලොකු අනවශ්ය පොටොස් වගයක් මෙකට ඇඩ් කරලා.. පොස්ට් එක ඔපෙන් වෙන්නෙත් නෑ

Last edited:
Lankawen pita hitiyath bokkenma ohe 
