Windows 8 හොඳ කොපි එකක්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Windows 8 හොඳ කොපි එකක්

    කවුරුහරි පිංවතෙක් මේ වෙසක් සමයේ තවත් එක පින්කමක් කරගන්න අවස්ථාවක් හැටියට මට Windows 8 වල හරි 8.1 වල හරි හොඳ කොපි එකක් බාගන්න පුළුවන් තැනක් කියනවද........ මල්ලි කෙනෙක්ගේ ලැප් එකකට Windows 8 දාලා දෙන්න කියලා කනක් ඇහිලා ඉන්න නෑ වදේ....... ඉතින් එකෙන් බේරෙන්න මට උදව් කරන්නෝ.........
     
    Apr 8, 2014
    1,411
    35
    0
    elakiri eke ipt inna seedbox use karana aya innawa machan. contact karaganna. Rovin, Geethq, Don Kosala wage ayagan ahanna. What r u downloading now thread eke latest post balala allaganna puluwan wei. direct link ekak dei down karala.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    8.1 + updates ganna eka supiri.
    8 harina. passe ooth 8 chater kiyala 7 walatams stick wela indiyi.

    එහෙමද........ මමත් මේකේ එහෙම දැකලා තියෙනවා 8.1 සුපිරි කියලා.....


    ලොග් වෙන්න මට එකවුන්ට් නෑ....


    Machan Uba Ohoma Danwanam Ube Account ekath dapan :rolleyes: IPT nethi ewunta neththnam banna bae :dull::no:

    :rofl::P


    ස්තුතියි බං....... ඒත් 3 gb විතර වෙනවා ෆයිල්ස්...... ටොරන්ට් එකක් තම හොයන්නේ......

    ah machan! tpb search karala rank ekak thiyena member kenekge release ekak bagannako wade iwaraine ethakota :oD

    :oo::baffled:

    එළකිරි කොල්ලෙක්;16664773 said:
    E gamanama honda crack ekakuth hoyaganin bn :)

    :):)