තොපිට කොහෙන්ද සොන්නලු මේවා
බලපන් මචන් මම මේක මාස තුන හතරක ඉදන් හෙව්වා හම්බුනේ නෑ, මම හිතුවා මගේ යාලුවෙක් මේකට වැඩක් දෙන්න ඇති කියලා,
උන් ඔක්කොම මේක ඉල්ල ඉල්ල හිටියේ, දවසක් එකෙක් ඇවිත් ඉල්ලල වද දුන්න නිසා මම අල්මාරිය අස්සේ හැංගුවා.
පස්සේ මටම ඒක අමතක උනා, අද අල්මාරිය අදිනකොට තමයි හම්බුනේ 
. තව අලුත්ම එකක් යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එහෙ දාල අවා, ඒක ඌට අඳින්න බැරි නිසා හොදයි. 
නරකද බන් අපි තව T shirt ප්‍රින්ට් කලොත් මේ ෆීල්ඩ් එකේ ඉන්න කව්රු ඉන්නවනම් කියපන් බලන්න