කොණ්ඩෙට හොද තෙලක්..!!
කොණඩෙ යන එක නැවතිලා, කොණ්ඩෙ හොදට වැවෙන කොණ්ඩෙට හොද සුපිරි ආයුර්වේද තෙලක් කියපල්ලකෝ දන්න එකෙක්...
මගෙ කොණ්ඩෙ හොදටම සවුත්තු වෙලා තියෙන්නෙ..

ගන්න පුලුවන් බෙහෙත් සාප්පුවකුත් කියපල්ල..

. මගේ තාත්තගෙ කොන්ඩෙ තවම නියමෙට තියෙනවා