උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
ඉස්සර මචංලා මම කෙල්ලෝ ගැන වැඩිය හිතුපු එකෙක් නෙමෙයි. මේ අවුද්දේ අවුලක්ද දන්නෑ දැන් නම් කෙල්ලෝ ගැන ටිකක් වැඩිපුර හිතෙනවා.
මචංලා දැනට මාස ගානකට කලින් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයාගේ අයියගෙන් ගුටිනොකා බේරුනේ අනූනමයෙන්.

මුලදි අවුල් උනාට දැන් නම් එයා ගැන හිතේ කිසිම දෙයක් නෑ.
නමුත් මේ ලඟකදි ඉඳන් මට කෙල්ලෙක්ට හිත ගිහින් හැමතිස්සෙම එයා ගැන මතක් වෙනව. ඒත් අවුල තියෙන්නේ එයාකේ දකුණු කකුල පන නෑ

wheelchair එකෙන් තමයා යන්නේ. උරකිහිලි වලින් යන්නත් පුලුවන්. මෙයා මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්. මම ඌත් එක්ක උන්ගේ ගෙදර ගියාම තමයි අඳුන ගත්තේ. මට නම් දැක්කගමන්ම හිත ගියා. යාලුවට තාම මේ ගැන කිව්වේ නෑ.
හිතට මොකක්ද වගේ මගේ ගෙදරින් කැමති වෙයිද දන්නෙත් නෑ

උබලට මචංලා කවදාවත් ආබාධිත කෙල්ලෙක්ට ආදරේ හිතිල නැද්ද මචංලා? ඒ වගේ ආබාධිත කෙල්ලොන්ට යන අනාගතේ මොකක්ද?

මට දැන් හැම තිස්සෙම එයා මතක් වෙනව. සති දෙකකම යාළුවට නොකියම යාලුව බලන්න විදියට එහේ ගියා කෙල්ලව බලන්න.

ඉස්සර මචංලා මම කෙල්ලෝ ගැන වැඩිය හිතුපු එකෙක් නෙමෙයි. මේ අවුද්දේ අවුලක්ද දන්නෑ දැන් නම් කෙල්ලෝ ගැන ටිකක් වැඩිපුර හිතෙනවා.

මචංලා දැනට මාස ගානකට කලින් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයාගේ අයියගෙන් ගුටිනොකා බේරුනේ අනූනමයෙන්.

මුලදි අවුල් උනාට දැන් නම් එයා ගැන හිතේ කිසිම දෙයක් නෑ. නමුත් මේ ලඟකදි ඉඳන් මට කෙල්ලෙක්ට හිත ගිහින් හැමතිස්සෙම එයා ගැන මතක් වෙනව. ඒත් අවුල තියෙන්නේ එයාකේ දකුණු කකුල පන නෑ

wheelchair එකෙන් තමයා යන්නේ. උරකිහිලි වලින් යන්නත් පුලුවන්. මෙයා මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්. මම ඌත් එක්ක උන්ගේ ගෙදර ගියාම තමයි අඳුන ගත්තේ. මට නම් දැක්කගමන්ම හිත ගියා. යාලුවට තාම මේ ගැන කිව්වේ නෑ. හිතට මොකක්ද වගේ මගේ ගෙදරින් කැමති වෙයිද දන්නෙත් නෑ

Last edited: