රජතුමාගේ බිසව...

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
රජතුමාගේ බිසව...

අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.


දිනක් රජතුමා අන්දරේට කතාකොට


රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”


අන්දරේ ඊට එකඟ විය.


මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.


ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.


“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.


“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.


“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය. :P:P:P
 

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    රජතුමා අන්දරේට අහුවුනාලු බන්...
    මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ...

    දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....
    මතක තියාගනිල්ල මූ අන්දරේ බව...
    ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා.
    අන්දරේ කල්පනා කරල දුන්නලු රියල් ගේමක්...
    අන්දරේ රජතුමායි,දේවියයි පැණිවරක ගහට ළං වෙනකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිනාවෙනවලු ඇස් දෙකත් පියාගෙන(රජතුමාට පේන්න)....
    ඉතින් රජතුමා ඇහුවලු මොකද බොල තෝ හිනා වෙන්නෙ කියලා...
    අන්දරේ මෙන්න මෙහම කිව්වලු...
    අනේ රජතුමනි මම දැක්කදේ දේටයි හිනා ගියේ...මේ පැණි වරක ගහේ ඉඳන් පහල බැලුවම, පහල ඉන්න අය අහවල් වැඩේ කරනවා වගේ පේනවා කිවුවලු...
    රජතුමාට මළ පැනල කිව්වලු,
    අන්දරේ එතකොට උඹ කියන්නේ මේ මහ දවාලේ මම ප්‍රසිද්ධියේ එහෙම හැසිරුනා කියලද?
    අන්දරේ බොහොම යටහත් පහත්ව කිවුවලු. “නැ රජතුමනි, මේ ගහ උඩ ඉන්නකොට එහෙම පෙනෙනවා...බොරුනම් ඔබ වහන්සේම නැගල බලන්න“ කියලා...

    ඉතින් රජතුමත් අමාරුවෙන් හරි ගහට බඩගෑවලු ඒ ආතල් එකත් ඇත්තද බලන්න...
    ඔන්න ඉතින් අන්දරේගෙ වාරෙ,,,,අන්දරේ රජතුමාව අන්දලා වැඩේ කරගත්තලු
    ඉතින් රජතුමාත් ගහට නැගලා වැඩේ ටිකක් බලන් ඉඳලා බැහැලා අන්දරේට මෙහෙම කිව්වලු....

    ඇත්තම තමයිනේ අන්දරේ, මමත් දැක්කනේ උඹයි දේවියයි අහවල් කාරිය කොරනවා....

    (චුට්ටක් හරි හිනා ගියානම්, බම්පියක් එහෙම දාල යන්න....නැත්නම් ඉතින් කිති කවාගෙනවත් හිනාවෙන්න)

    රී පෝස්ට් නම් සොරි ඉතින්....