ලෝක_ප්‍රසිද්ධ_තැන්_වල_අප්‍රසිද්ධ_දර්ශන (Photo)

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලෝක_ප්‍රසිද්ධ_තැන්_වල_අප්‍රසිද්ධ_දර්ශන (Photo)

    ලොව ප්‍රකට සංකේතාත්මක භූමි ලක්ෂණ රාශියක් ඇත. ඒ ඇතැම් ස්ථාන ස්වභාවික නිර්මාණය වන අතර ඇතැම් සංකේත මිනිසා විසින් නිර්මාණය කැර ඇත. මේ භූමි දර්ශන ලෝකයේ ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ එහි අලංකාරත්වය වැඩිදියුණු කරන ආකාරයෙනි.

    5.jpg


    එසේ වුව ද මේ ප්‍රකට ස්ථාන සාමාන්‍යයෙන් අප දැක පුරුදු කෝණයෙන් හැර වෙනත් කෝණයකින් දුටුවහොත් එය අප දන්නා ස්ථානය ද යන සැකයක් මතුවන තරමට ඒ ස්ථාන වෙනස් ස්වරූපයකින් දර්ශනය වේ


    1. ඉන්දියාවේ පිහිටි ටජ් මහල් මන්දිරය ලෝක උරුමයකි. එය වඩාත් ප්‍රකටව ඇත්තේ මේ කෝණයෙනි. එවිට ටජ් මහල් මන්දිරය වඩාත් අලංකාර ලෙස දිස්වේ.


    %E0%B6%A7%E0%B6%A2%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A.jpg

    ටජ් මහල් මන්දිරය පිහිටි ස්ථානයේ සැබෑ තත්ත්වය මේ ඡායාරූපයෙන් දැක්වේ.


    %E0%B6%A7%E0%B6%A2%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-11.jpg

    2. ලොව ප්‍රකට දැවැන්ත පිරමීඩ අප දකින්නේ මෙවැනි ඡායාරූප වලිනි.


    %E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9.jpg

    පැරණි ශිෂ්ඨාචාරයක අපූරු උරුමයක් වූ පිරමීඩ අද නාගරීකරණය වූ පරිසරයක් ආසන්නයේ පිහිටා ඇති මේ දර්ශනය කිසිදු ආකාරයකින් ප්‍රසිද්ධියට පත්වන්නේ නැත.


    %E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9-1.jpg

    3. එක්සත් රාජධානියේ පිහිිටා ඇති මේ ශිලා ස්ථම්භ ලෝකයේ ඉතා ප්‍රකට භූමි දර්ශනයකි

    %E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7.jpg

    ශිලා ස්ථම්භ භූමි දර්ශනයක් ලෙස යොදා ගන්නේ හුදකලා ආකාරයෙන් වුව ද එය පිහිටා ඇත්තේ ඉතා කාර්ය බහුල මහා මාර්ගයක් අසලය


    %E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7-1.jpg

    4 ලොව ඉතා අලංකාර දිය ඇළි අතරින් නයගරා ඇල්ලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

    %E0%B6%B1%E0%B6%BA%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.jpg

    නයගරා ඇල්ලේ ස්වභාවික සෞන්දර්යය ඉස්මතුවන ආකාරයෙන් ඡායාරූප ප්‍රසිද්ධියට පත්ව ඇතත් ඒ අවට ඇති ඉදිකිරීම් දක්නට ලැබෙන මෙවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත්කැර නැත.

    %E0%B6%B1%E0%B6%BA%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-11.jpg

    5. බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව ජර්මනියේ ප්‍රකට ස්ථානයකි. එය ලෝකය පුරා ප්‍රචලිත වී ඇති කැමරා කෝණයයි මේ

    %E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80.jpg

    බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව පිහිටා ඇති ස්ථානය ජර්මනියේ සැබෑ ලෙස දර්ශනය වන්නේ මේ ආකාරයෙනි.

    %E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80-1.jpg

    6. ග්‍රීසියේ ඇතන්ස් නගරයේ පිහිටි පාතිනන් දෙව් මැදුර ලොව පැරණිතම ආගමික ස්ථානයක් ලෙස ප්‍රකටගොඩනැගිල්ලකි.


    %E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB.jpg

    පාතීනන් දෙව්මැදුර පිහිටි සැබෑ ස්ථානය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

    %E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB-1.jpg

    7. ලෝ ප්‍රකට පිළිරූ සහිත රුෂ්මෝ කඳුවැටිය වඩාත් ප්‍රකටව ඇත්තේ මේ ආකාරයෙනි

    %E0%B6%BB%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA.jpg


    රුෂ්මෝ කඳුවැටිියේ සැබෑ ස්වරූපය මෙයයි.

    %E0%B6%BB%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-1.jpg


    8. චීනයේ බීජිං නගරයේ පිහිටා ඇති තහනම් නගරය වර්ෂ 1420 දී ගොඩනගන ලද්දකි. එය වඩාත් ප්‍රකට සංකේතාත්මක ගොඩනැගිල්ලකි


    %E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA.jpg



    චීනයේ පිහිටි තහනම් නගරය හුදකලා නොවූ මාළිගා සංකීර්ණයක් බව මේ ඡායාරූපයෙන් පැහැදිලිව දක්නට ලැබේ. නගරය මැද උළු සෙවිළි කළ වහළ සමූහය මේ පැරණි නගර සංකීර්ණයයි.

    %E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA-1.jpg

    9. කඳුවැටියක් මත පිහිටුවා ඇති හොලිවුඩ් නම් වූ දැවැන්ත අකුරු සමූහය ලෝකයේ ප්‍රකට සංකේතයකි.

    %E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A.jpg

    හොලිවුඩ් අකුරු සමූහය පිහිටා ඇති කන්ද ඇත්තේ ජනාකීර්ණ නගරයක් මධ්‍යෙය් බව මෙයින් පැහැදිලි වේ.



    %E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A-1.jpg


    10. ලෝකයේ ප්‍රකට ම ප්‍රථිමා අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ලිබර්ටි ප්‍රථිමාව වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.



    %E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92.jpg


    ලිබර්ටි ප්‍රථිමාව සැබැවින්ම පිහිටා ඇත්තේ මේ ආකාරයෙනි


    %E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92-1.jpg



    වැදගත් උනා නම් සලකලා අනිත් අයට බලන්න bump එකකුත් දාගෙනම යන්න :):):)

     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    tfs machan :)
    You must spread some Reputation around before giving it to wdk again.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    bump niyamyi dekala nethi dewal tiak dekka thanks





    niyamai machooooooooo


    tfs machan :)
    You must spread some Reputation around before giving it to wdk again.


    thnx all :) :):)